Nissan Vanette / Toyota LiteAce

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මට පොඩි ලොරියක් හොයාගන්න ඕනේ.
    ලෙඩ අඩු හොඳටම තෙල් වැඩ කරන එකක්.
    අංක එක කිලෝමිටරේකට යන වියදම.
    සතියකට 1000km විතර දුවන්න තියෙනවා. ඒ නිසා හොඳට පට්ට ගහන්න පුළුවන් එකක් තමා ඕනේ.;)

    දැනට මම Nissan Vanette ඩීසල් වාහන දෙක තුනක් බැලුව.

    nissan-vanette-5902111.jpg

    Nissan R2 කියන එන්ගිනේ එක තමා තියෙන්නේ. (මැස්ඩ එකෙත් මේකම තියෙනවා).
    90% තියෙන්නේ කන්වර්ට් කරපුවා. ඒක අවුලක් නෑ නේද? (ටිකක් අඩුව ගන්න පුළුවන්)
    මේ එන්ගිම හොඳද?
    ඩිසල් කීයක් කරයිද?

    Toyota LiteAce එකත් හොඳයි කියල කියනවා.:confused: ඒත් මගේ හිතට ඇල්ලුවේ Nissan එක.:sorry:

    c0587e2c-3fef-11e3-bb4b-12313b05ca02.jpg

    වැනට් ලයිට්ඒස් පාවිච්චි කරන හරි දන්න හරි අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    hodama eka thama mazda bongo 2.2 diesel eka. normal 15km/l+ wada karanawa. loaded nam tikak aduwen karayi. liteace podi wadi. ledath tikak wadi bongo ekata wada.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    hodama eka thama mazda bongo 2.2 diesel eka. normal 15km/l+ wada karanawa. loaded nam tikak aduwen karayi. liteace podi wadi. ledath tikak wadi bongo ekata wada.

    මැස්ඩ එකේ තියෙන්නෙත් R2 එන්ජිම නේද? මොකද්ද මේ වාහන දෙකේ වෙනස?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    මැස්ඩ එකේ තියෙන්නෙත් R2 එන්ජිම නේද? මොකද්ද මේ වාහන දෙකේ වෙනස?

    2ම mazda තමා. නිසාන් එකේ badge එක විතරයි නිසාන්.ඔක්කොම හදන්නෙ mazda ෆැක්ටරියෙ.

    මගේ cousin ගාව ලොරියක් තියනව bong 4WD එකක්. ඒකෙත් 15+ ඩිසල් වැඩ. අපි ගාව කලින් තිබ්බ vannet වෑන් එකක්. එකෙත් 15කට වඩා ටව්න් එකේ වැඩ කරා. ලයිට් ඒස් එක නම් ලොවෙත් එහෙම කරන්නෙ නෑ.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    2ම mazda තමා. නිසාන් එකේ badge එක විතරයි නිසාන්.ඔක්කොම හදන්නෙ mazda ෆැක්ටරියෙ.

    මගේ cousin ගාව ලොරියක් තියනව bong 4WD එකක්. ඒකෙත් 15+ ඩිසල් වැඩ. අපි ගාව කලින් තිබ්බ vannet වෑන් එකක්. එකෙත් 15කට වඩා ටව්න් එකේ වැඩ කරා. ලයිට් ඒස් එක නම් ලොවෙත් එහෙම කරන්නෙ නෑ.

    ලංකාවේ මාකට් වැනට්ද බොන්ගෝද :confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ වැඩේට නම් හරියන්නේ R 2 එන්ජිම එන බොන්ගෝ එක තමයි. එකේ ඩිසල් වැඩකරනවා 2c එන්ජිම එන ලයිට් ඒස් එකට වඩා. එත් මචන් drive කරද්දිනම් බොන්ගෝ එකට වඩා ලයිට් ඒස් එක හුඟක් සැප පහසුයි. 2c එන්ජිමට වඩා R 2 එන්ජිම නඩත්තුව හා ගෙවීම අඩුයි.

    මම ඔය දෙකම පාවිච්චි කරලා තියනවා . driving වලදිනම් ලයිට් ඒස් එක කාර් එකක් වගේ. බොන්ගෝ එක ලොරියක්ම තමයි.
     
    • Like
    Reactions: 910

    මට තවම බොන්ගෝ එකක් වත් හබුනේ නෑ. ඔක්කොම තියෙන්නේ වැනට්. :dull:
    ඔය දෙකෙන් මාකට් මොකද්ද මචං.

    මම වැනට් එකක් ඩ්යිව් කරලත් බැලුව. එච්චරම අවුලක් නෑ. මගෙ වැඩේට ගැලපෙනවා.:yes:
    ඩිසල් 13+ කරනවානම් ඒ ඇති.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Mazda eka ganin hodata fuel karanawa,comfort eke num ithin light ace eka hoda ethi:yes:,lorryak ganinddi comfort eken wedak ne ne:cool:
     
    • Like
    Reactions: 910

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එළකිරියේ මේවගේ පොඩි වාහන තියෙන අය නෑ වගේ :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    එළකිරියේ මේවගේ පොඩි වාහන තියෙන අය නෑ වගේ :(

    මගේ cousin ගාව තියන එක තමා මචන්. ඒක නම් නිකන් දිව්වොත් 15+ වැඩ. අව්ලක් නෑ එච්චරම ලොරිය වගේ කිව්වට ඉන්දියන් වගේ ඇගට අමාරු නම් නෑ. වැනට් සහ බොන්ගො වෙනසක් නෑ 2ම එකම වාහනේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umbe wadeta set wenne machan R2 engima.. e kiyanne mazda hari nissan hari dekama ekai kohomat nissan wala oya engimama original lorry ekata enava nama wenas karala. oya convert karaddi tamai kelinma mazda R2 tiyanne. mokada 100% same.

    R2 eket 2.2 normal eva neda tibbe. turbo tiyana eva fuel consumption walata hari naha (oyata eka tiyennat ona neda)

    2C ekai R2 ekai wenas wenne fuel consumption eken.. dekatama bara addaki.. habai 2C torque eka wadi mata mataka widiyata.. e kiyanne barata hondai. bt fuel walin R2 taram naha.

    oyata wet wenne kelinma mazda hari nissan hari tamai machan...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මට තවම බොන්ගෝ එකක් වත් හබුනේ නෑ. ඔක්කොම තියෙන්නේ වැනට්. :dull:
    ඔය දෙකෙන් මාකට් මොකද්ද මචං.

    මම වැනට් එකක් ඩ්යිව් කරලත් බැලුව. එච්චරම අවුලක් නෑ. මගෙ වැඩේට ගැලපෙනවා.:yes:
    ඩිසල් 13+ කරනවානම් ඒ ඇති.

    vannet eka thamai hoda ban. engine ehema leda adui. diesel hodata karanawa. body eka check karala ganin.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    umbe wadeta set wenne machan R2 engima.. e kiyanne mazda hari nissan hari dekama ekai kohomat nissan wala oya engimama original lorry ekata enava nama wenas karala. oya convert karaddi tamai kelinma mazda R2 tiyanne. mokada 100% same.

    R2 eket 2.2 normal eva neda tibbe. turbo tiyana eva fuel consumption walata hari naha (oyata eka tiyennat ona neda)

    2C ekai R2 ekai wenas wenne fuel consumption eken.. dekatama bara addaki.. habai 2C torque eka wadi mata mataka widiyata.. e kiyanne barata hondai. bt fuel walin R2 taram naha.

    oyata wet wenne kelinma mazda hari nissan hari tamai machan...

    :no::no::no:

    2c ekata wada R2 pickup. 2C eke bara addoth hack wenna balanawa. R2 one athawarayak daragena innawa