Elakiri Violinist's Club

Mr.Horus

Member
Nov 15, 2013
392
46
0
~Between codes~
2v2xnj4.jpg

Machan mama dakka EK eke eka eka clubs thiyenawa thamange danuma share karaganna.onna mamath patan gaththa meke athine Violin play karana aya.naththan aduma gaane musicical instruments play karana aya.ithin api ape knowledge eka share karagamu :D.mama violin play karanawa dan 11 years wage indan.eth mama play karanne dan nan hobby ekak widiyata.iskole yane kaale nan godak play kala.ithin api notations wage ewa meke share karagamu :)
 

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එළ මචන්, මට බොක්ස් ගිටාර් එක ටිකක් ගහන්න පුලුවන්..
     

    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    ඔයා ගාව වයලින් නොටේශන් තියනවා නම් දාන්නකෝ
     

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    ඔයා ගාව වයලින් නොටේශන් තියනවා නම් දාන්නකෝ

    thiyenawa issara igena ganiddi balapuwa :) mama ewa hoyala photos aran daannan.dan nan ear ekata thamai play karanne.notations balanawa godak amaru ewata.naththan song eka ahala hithala play karanawa.eka lesi notes balan gahanawata wada:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට Violin, Keyboard, MouthOrgan වාදනය කරන්ට පුලුවන්. box ගිටාර පොල්ලකුත් ගන්න සල්ලි එකතු කරනවා
    වයලින් එක නම් ගොඩ කාලෙකින් ඇල්ලුවෙ නැ හැබැයි. Keyboard එකයි MouthOrgan එකයි නිතරම ගහනවා කම්මැලි වෙලාවට
    මට එවෙලෙට ඕන සිංදුවක් කණෙන් අල්ලලා ගහත හැකි. (ගොඩක් අයට ඒක පුලුවන් මන් හිතන්නේ )
    නමුත් මම chords හදාගන්න දන්නේ නැහැ ඒ ඒ ස්වර වලට අදාලව
    කවුරුහරි දන්නවද ඒ ස්වර වලට අදාලව chords හදාගන්න විදිය
     

    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    මටත් ඉයර් එකට ඕගන් එක ගහන්න පුලුවන් වයලින් එකත් පුලුවන් නමුත් සමහර සින්දුවලට වයලින් එකේ ගහන්න අමාරුයි
     

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    මටත් ඉයර් එකට ඕගන් එක ගහන්න පුලුවන් වයලින් එකත් පුලුවන් නමුත් සමහර සින්දුවලට වයලින් එකේ ගහන්න අමාරුයි

    :D