Elakiri Violinist's Club

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද වැඩක් කොල්ලනි..................
    මේ නුඹලා ගේ දැණුම සහ රසාස්වාදනය පිණිස..........................
    මේ වයලීන් වාදනය නම් අයේ ඉතිං අති සුපිරි එකක්...................

    http://www.youtube.com/watch?v=YZUqDKZmits&list=PLBA68EC853B6DA8C5&index=13

    ගිහින් බලන්න වෙන්නේ මොකද මේක ලිස්ට් එකක එකක්.......:dull:
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~

    A.R.Rahman ge concert ekak neda aiye?ela ela :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    A.R.Rahman ge concert ekak neda aiye?ela ela :cool:
    එසේයැ හොරස් දෙවියාණෙනි...............:)

    බලපං ඔය වයසක වයලීන් එක ප්ලේ කරන මනුස්සයා........
    ආත්මෙ බං ඔය තත් අතර තියල පිරිමදින්නේ.......
    ඇඩෙනවා තනි ඇහැට..............:cool:
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    එසේයැ හොරස් දෙවියාණෙනි...............:)

    බලපං ඔය වයසක වයලීන් එක ප්ලේ කරන මනුස්සයා........
    ආත්මෙ බං ඔය තත් අතර තියල පිරිමදින්නේ.......
    ඇඩෙනවා තනි ඇහැට..............:cool:

    :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Are mamath sl inna kale igena gatta mage violin eka tams gedara tiyenawa
    Mata matakai mam issellama lassanata play kale mindada heesara song eka
    Ayeth violin play karanna asa hithuna :(