
උබ සාහිත්‍යයට හෙනට බරයි වගේ නේ බන්.එළ
![]()


aththatama machan.eke wena wachana gana hithanna ona naha..."mata mage nowana magema adarayak thibuna...." kiyana peliyema loku therumak thiyenawa![]()


ඒක කියවනකොට අපේ පපුවත් පැලෙන්න වගේ බං . :sad:
bump
tfs bro
අපොයි;15900222 said:මම මේ හිතුවා උබට කරදරයක් කියලා.. ආහ්.. මෙකත් නරක නැ.

මහ නිළමේ;15900362 said:හිරාන් තේනුවර සින්දු කියනවා,
අමිල තේනුවර සිංදු ලියනවා,
රංග තේනුවරට කියල මොනවා කරගන්න බැරිද දන්නේ නෑ නේද?
magae adahasa a padarachanayata ecchara loku watinakamak labunae sangeethaya saha gayanaya matha. mokada mama kiyanne e wage geetha thawath liyawunaa. chithrapatayae kathawwa uda a geethaya pada rachanayata godak loku thanak hamba wenawa.
eth amila sammanayak balaporotthuwen nirmanaya karanawanam eka loku waradak. loku dakshathawayak tiyana kenek. kawada hari watinakamak labewi
ඉවසන්න, ඔබට යමක් අහිමි වන්නේ එයට වඩා හොඳ යමක් ලැබිය යුතු නිසා විය හැකියි.![]()
