Aashiqui 2 iye baluwa....patta bun

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    තෝ නම් හොඳ ෆිල්ම් එකක්වත් ඇහැට දැකපු නැති එකෙක් වගේ
    12.gif

    tho wage gon gobayan thamai puka uda dagena oya wage gobba hindi jarawa balanne:lol::lol:gihilla hari film ekak balala waren nangiye
    :rofl::P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol:

    katada Dan 60 panala thiyenne?kiyanna balanna.oka wayase prashnayak nemei.buddimath kame awulak.kollo kellonta witharak nan mewa balanna thiyenne oya film bankoloth thama.loka janagahanayen wadi hariyak inne wadihitiyo..:P
    ow oba kiyana ekth hri eka paththkin ,eth adre saba sobawaya pennwanna onenam ethin bolada widihta thama kathwa yanne anika film eke kathwata wada sangithya thulin thama market karala thiyenne ,ethkota kathwa sarala bolada wena thramtya hoda ,kathwa sara unth singithya kochra dunnth wadinnena eka
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකනම් බලල නැහැ:confused:

    ශ්‍රී දේවි තමා ප්‍රධාන චරිතය රඟපාන්නේ.එයාට ඉංග්‍රීසි බෑ.චාන්ස් එකක් ලැබෙනවා මතක විදිහට එන්ගලන්තේ යන්න.එහේදි ඉංග්‍රීසි පන්තියකට යනවා...ඔන්න ඔහොම කතාවක්.මේවා නන් ටිකක් හරි සමාජ යතාර්ථය පෙන්නන චිත්‍රපටි.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපොයි;15900471 said:
    සොරි,.... :sorry::sorry::sorry::sorry:

    ඔබ තුමියත් මේ පො දිනයේදි රහ මෙර පානය කරද අප සමග මේ දොඩමලු වෙන්නේ?

    Hariyata balanawa mam ehema liwwe mokada kiyala ah :dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපොයි;15900521 said:
    කොහේ තෙරෙන්නද යට වෙලානේ ඉන්නේ.. ගොඩ ඒමක් නැ.. කාන්තාවක් හැටියට නැගී සිටින්න පිරිමියාට එරෙහිව.. stop domestic violence. let women satisfy their desire..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mara therumk thiyena kathawak :rofl::rofl::rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    tho wage gon gobayan thamai puka uda dagena oya wage gobba hindi jarawa balanne:lol::lol:gihilla hari film ekak balala waren nangiye
    :rofl::P
    රිදිලද මම හින්දි විතරක් නෙමෙයි ගොබ්බයො ඕන එකක් බලනව. ඒත් හොලිවුඩ්වල ලව් ස්ටෝරිස් චාටර්. ඇක්ශන් ෆිල්ම් නම් සුපිරි. හොඳම ලව් ස්ටෝරි තියෙන්නෙ කොරියන් ෆිල්ම් වල, හින්දිත් අවුලක් නැහැ ඒත් හුඟක් ඒව චාටර්, ඇඟ හිරිවැටෙන කතා තියෙන්නෙ දෙමල ෆිල්ම් වල. හැබැයි සින්දුනම් ලොවෙත් චාටර්. ඒත් ලන්කාවෙ ෆිල්ම් වල ඔය මොකුත්ම නැහැ.:nerd::nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15900521 said:
    කොහේ තෙරෙන්නද යට වෙලානේ ඉන්නේ.. ගොඩ ඒමක් නැ.. කාන්තාවක් හැටියට නැගී සිටින්න පිරිමියාට එරෙහිව.. stop domestic violence. let women satisfy their desire..

    මගේ පවුල කඩන්න නේද හදන්නේ ඔය. අපිනන් අහුවෙයි ඕවට :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රිදිලද මම හින්දි විතරක් නෙමෙයි ගොබ්බයො ඕන එකක් බලනව. ඒත් හොලිවුඩ්වල ලව් ස්ටෝරිස් චාටර්. ඇක්ශන් ෆිල්ම් නම් සුපිරි. හොඳම ලව් ස්ටෝරි තියෙන්නෙ කොරියන් ෆිල්ම් වල, හින්දිත් අවුලක් නැහැ ඒත් හුඟක් ඒව චාටර්, ඇඟ හිරිවැටෙන කතා තියෙන්නෙ දෙමල ෆිල්ම් වල. හැබැයි සින්දුනම් ලොවෙත් චාටර්. ඒත් ලන්කාවෙ ෆිල්ම් වල ඔය මොකුත්ම නැහැ.:nerd::nerd:
    ලංකවේ ෆිල්ම් වලට වෙන්නේ මුලින් පට්ටට වියදම් කරලා පටන් ගන්නවා ,අවසනෙට එනකොට සල්ලි මදි වෙනකොට මොකක් හරි දාලා එවර කරනවා ,මුල මැද අග ගැලපීමක් නැ ,කුතුහලය අන්තිමයි ,පටන් ගන්න කොට අවසානේ හිතාගන්න පුළුවන් ,හරියට මාකට් කරන්නේ නැ ,ටැග් ලඅයින් එකක් නැ ,ගල පෙනල ෆිල්ම් මාකට් කරනවා ,එක්කෝ එකම කතව ,නැත්නම් ඉතිහාසේ විකුනනවා ,ඕවා thama හේතු ටිකක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ශ්‍රී දේවි තමා ප්‍රධාන චරිතය රඟපාන්නේ.එයාට ඉංග්‍රීසි බෑ.චාන්ස් එකක් ලැබෙනවා මතක විදිහට එන්ගලන්තේ යන්න.එහේදි ඉංග්‍රීසි පන්තියකට යනවා...ඔන්න ඔහොම කතාවක්.මේවා නන් ටිකක් හරි සමාජ යතාර්ථය පෙන්නන චිත්‍රපටි.
    ආදරේ කියන්නෙ කොහොමත් ටිකක් බොලඳ දෙයක් තමයි.ඒ නිසා මහා ලොකු යතාර්තවාදී කතා ආදරේ තේමා කරගෙන හදන්න අමාරුයි. ඔයාට මේක කොහෙ තේරෙන්නද ??:lol::lol:

    මේක ෆිල්ම් එක මමත් බලන්න ඕන.
    :nerd: