mata epaaaa welaaaa

piuluc

Member
Sep 25, 2013
233
20
0

අනේ මන්ද බං.. මගෙ නම් සට සට ගාල upload වෙනවා..

paH5i4y.png

wmv නැතුව mp4 වගේ try කරල බලහං උබ..

mp4 qulity down neda machan?

uba oya pic eka dala thiyenne gig ekak gahana ekakne bn :D
eka mata case na macho :D
case eka thiyenne odr complate video eke :(
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mp4 qulity down neda machan?

    uba oya pic eka dala thiyenne gig ekak gahana ekakne bn :D
    eka mata case na macho :D
    case eka thiyenne odr complate video eke :(

    order එක complete කරන්න කොහෙට up කරත් අවුලක් නැහැ බං.. fivver එකටම upload කරන්න කියල නීතියක් නැහැ නෙ.. dropbox හරි එහෙම නැත්තම් photobucket/mediafire එකට හරි upload කරලා දාහන්
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යකෝ ඕන වැඩකට ගෙවනවා.. ගිග් එකක් කියල තියනව thread එකක් වගේ තමයි ඒක දැම්මහම.. ඕන එකෙක්ට ගිහිං සල්ලි දීල ගන්න පුළුවන්.. ඕනම මගුලකට ගවන්නෙ 5$ විතරයි ඊට වඩා නැහැ.. ඕනම රෙද්දක් සල්ලි කරන්න පුළුවන්..

    :shocked::shocked::shocked: aiye kawada idanda oya FIVERR karanne :eek: eka order ekakin $160 wenakan extras walin wada karahaki :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :shocked::shocked::shocked: aiye kawada idanda oya FIVERR karanne :eek: eka order ekakin $160 wenakan extras walin wada karahaki :yes::yes::yes:

    මම කරන්නෙ නැහැ කුකුලො එකදාස් නවසිය ගණන් වල හදපු account එකක්.. upload වෙනවද කියල නිකමට ගිහිං බැලුවෙ :frown:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උබ මෙහෙම කරපන්, මටත් ඉස්සර තිබ්බ ඔය Upload අව්ල​, උබ මුලින් Dropbox දාපන් වීඩියෝ එක​, දාල අරූට යවල අහපන්, වැඩේ එල අරූ satis නම් පොඩ්ඩක් කොලිටිය අඩුකරල අප් කරගන්න බලන්න. පැය 5-6 ගියත් කමක් නැ, ඔහොම 3 දාපන්, ඒ ඇති Real sample වලට​, ඔය අව්ල තියෙන්නෙ බන් PC connection එකෙ ගොඩක් වෙලාවට​, okkoma conection reset karala dongle software aluthen dala reset karapan settings. ඔහොම තමා බන්, මුලින් කරන් යනකොට ලෝකෙ නැති අවුල්, හෙමීට හරියනව​​, :yes:
     
    Last edited:

    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    order එක complete කරන්න කොහෙට up කරත් අවුලක් නැහැ බං.. fivver එකටම upload කරන්න කියල නීතියක් නැහැ නෙ.. dropbox හරි එහෙම නැත්තම් photobucket/mediafire එකට හරි upload කරලා දාහන්

    ow bn mama me drop box link eka danna hadanne :)

    thx machan :)
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    උබ මෙහෙම කරපන්, මටත් ඉස්සර තිබ්බ ඔය Upload අව්ල​, උබ මුලින් Dropbox දාපන් වීඩියෝ එක​, දාල අරූට යවල අහපන්, වැඩේ එල අරූ satis නම් පොඩ්ඩක් කොලිටිය අඩුකරල අප් කරගන්න බලන්න. පැය 5-6 ගියත් කමක් නැ, ඔහොම 3 දාපන්, ඒ ඇති Real sample වලට​, ඔය අව්ල තියෙන්නෙ බන් PC connection එකෙ ගොඩක් වෙලාවට​, okkoma conection reset karala dongle software aluthen dala reset karapan settings. ඔහොම තමා බන්, මුලින් කරන් යනකොට ලෝකෙ නැති අවුල්, හෙමීට හරියනව​​, :yes:

    thx machan advice ekata.
    hamadama case wenakota epa wenawa machan :(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    thx machan advice ekata.
    hamadama case wenakota epa wenawa machan :(

    ohoma thama bn, matath mathakai issara hamadama prashna :(, ewa kaalayath ekka experince ekenma hari yanawa bn, ohoma neme issara tibba old fiverr upload epama una:dull: any way salenne natuwa karan yaman, goda thama
    11.gif
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    mobitel use karapan upload walata supiri. 3.2MBps ma upload wenawa. patta speed 28 mb walata 5 min wath yana ekak na.

    google Drive walata upload karapan slow wenne na. connection eke speed ekama denawa. :yes::yes:
     
    Last edited: