EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ මගුලක් කියනවා ... මූට යවන SMS එකක්වත් ලබ්බිට හොරෙන් යවන්න බෑ :frown: GGB හොට්ටෙක් බන් මූ !! මූ මුගේ සියලු දේ ලබ්බිට ලියල දීල වැඳගෙන ඉන්න එකෙක් :lol:
    ඇත්තටම තරියො මුනම් හැදෙන්නෙනෑ. බලපන් අපි කරන දෙවල් වලින් 50% වත් පවුල දන්නෙ නෑ......
    GGB Labba :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙද්ද ඌ ඉගැන්නුවත් හරි අපේ මනුස්සයා උයන එකත් නවත්තල යකෝ :growl: තෝ මගුලක් කියනවා :growl:

    :shocked: මුගේ ඉවිල්ල දැකලා, ඉවිල්ල එපා වෙලාද අක්කට......?? :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිකන්වත් එන්න එපා තෝ මේ පැත්තේ ! :frown:

    :frown: තොපි දෙන්නා වලි අස්සේ අපි පාත් වෙලා බෑ නේ....... ඒකයි ආවේ නැත්තේ..... අනික උඹලා පන්සල් ගිහිල්ලා නම් එහෙම...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙදකින් මෝඩයා, ඔවගෙ ඒවා වයිෆ්ට පෙන්නනවද යකෝ. දැන් ඉතින් උඹට ජිවිතෙට ඔහොම එකක් සුරෙකට කියල අත්සන්කරගන්න වෙන්නෙනෑ. මොකක් හරි දුන්න දවසට දහපරක් කියවයි අත්සන් කරන්න කලින්......:baffled::baffled:
    යකෝ විකියව ආදර්ශයට අරගෙන පොඩ්ඩක් හැදියන්.....:P:P

    :shocked: හුටා..... අවුලක් නෑ.... මම මගේ නමට විතරයි ගන්න එකක් ගන්නේ...... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තටම තරියො මුනම් හැදෙන්නෙනෑ. බලපන් අපි කරන දෙවල් වලින් 50% වත් පවුල දන්නෙ නෑ......
    GGB Labba :eek:

    :lol::lol::rofl: උපන් දිනේ දවසෙම මූව නිර්වස්තර කරන්නද උඹ යන්නේ ? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මගුලක් කියනවා ... මූට යවන SMS එකක්වත් ලබ්බිට හොරෙන් යවන්න බෑ :frown: GGB හොට්ටෙක් බන් මූ !! මූ මුගේ සියලු දේ ලබ්බිට ලියල දීල වැඳගෙන ඉන්න එකෙක් :lol:

    :shocked: :frown: ෆෝන් එක අත් අඩංගුවේ...... :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වාහනයක් තිබිල විකුනපු දවසට අහනව කියක් පඩුද කියල.....
    අනිවා පාඩු වෙලා තමා ඒත් කියන්නෙ පිස්සුද 50 විතර වැඩියෙන් දුන්නෙ කියල. එතනින් එහා මොකුත් අහන්නෙ නෑ. ඉතින් එයාට හරි සතුටුයි.....:lol:
    ලබ්බ වගෙ එකෙක් නම් ඇත්ත කියල බැනුම් අහනවා....:baffled:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සුභ උපන්දියනයක් වේවා ඌරාජ්/යුරාජ් අයියෙ:D :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම තරියො මුනම් හැදෙන්නෙනෑ. බලපන් අපි කරන දෙවල් වලින් 50% වත් පවුල දන්නෙ නෑ......
    GGB Labba :eek:

    :shocked: ආව වෙලාවක අක්කට පෙන්වන්න බුක් මාක් කරගත්තා...... :yes:

    හුටා..... උඹ හෙට එනවා නේද......?? කීයටද එන්නේ....??

    කව්රු හරි මට ටැග් එකක් දියෝ !!

    ලබ්බිගේ බත් මුට්ටිය :lol:

    :frown::growl: අන්න තෝ ඉවරයි.... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තොපි දෙන්නා වලි අස්සේ අපි පාත් වෙලා බෑ නේ....... ඒකයි ආවේ නැත්තේ..... අනික උඹලා පන්සල් ගිහිල්ලා නම් එහෙම...... :dull:


    වැද්දෝ කවදද පන්සල් ගියේ ? :shocked::lol: එන්න තිබ්බනේ හොට්ටෝ !
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: උඹ කෝල් කරාද....?? මම දැක්කේ නෑ නේ....... :no: :sorry:

    ලැප් එකක්.....?? මට මතක නෑ නේ.....?? :lol:
    ඔය මගුල ඉතින් උඹ ගාව නෙමේනේ තියෙන්නේ..ඉතින් කොහේ දකින්නද...:lol::lol:
    දැන් හෙට ගන්න පුළුවන් නේද ලැප් එක...:dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ආව වෙලාවක අක්කට පෙන්වන්න බුක් මාක් කරගත්තා...... :yes:

    හුටා..... උඹ හෙට එනවා නේද......?? කීයටද එන්නේ....??



    :frown::growl: අන්න තෝ ඉවරයි.... :dull:
    හෙට එන්න වෙන්නෙ නෑ මචන්. නිවඩු ගන්න බෑ...:sorry:
     
    Status
    Not open for further replies.