වහිනවා..![]()
උඹ කාලගුණේ ද යකෝ වැඩ කරන්නේ ?
කොයි වෙලෙත් වහිනවා ! ගොරෝනවා ..
කොහෙද අද චුත වෙලා හිටියේ ? 
වහිනවා..![]()
කොයි වෙලෙත් වහිනවා ! ගොරෝනවා ..
කොහෙද අද චුත වෙලා හිටියේ ? 
මම කොහේ වැඩකලාත් තොට මොකද යකෝ ?උඹ කාලගුණේ ද යකෝ වැඩ කරන්නේ ?කොයි වෙලෙත් වහිනවා ! ගොරෝනවා ..
කොහෙද අද චුත වෙලා හිටියේ ?
![]()


මම කොහේ වැඩකලාත් තොට මොකද යකෝ ?
වැඩක් බලන්, මෙන්න මූට බොන්ගොව විකුණගෙන, පලයන් යන්න : http://www.elakiri.com/forum/showthread.php?t=1586703![]()
පස්සේ අඬයි අරව මේවා කියා කිය මම බලෙන් දුන්න වගේ 
හත් ඉලව්වේ!
මොන ගෑණිද උඹව බැන්දේ ?![]()
මම ගැන නෙමෙ කිවුවෙ දවසෙම පෙන්න හිටපු නැති එකා ගැන කිවුවෙ



හත් ඉලව්වේ!
මොන ගෑණිද උඹව බැන්දේ ?![]()
තොප්පිය පා කරන්න හදන්නෙ![]()


අවුස්ස ගනින්. තොප්පිය නැතිව යන්න වෙන්නෙ.....තොප්පිය පා කරන්න හදන්නෙ![]()


අර ජනෙලේ ලග පඩියෙ වාඩි වෙලා ප්‍රිය බිරිද කකුල් දෙක මුල බංකුවක් උඩින් වාඩි කරලා කෙස් ගහ කෙස් ගහ පිර පිර තටමන හැටිමට පේනවා පේනවා වගේ කොස් මාමි උකුණෝ අරන් දානවා![]()


මැවිලා පෙනවා
අර ජනෙලේ ලග පඩියෙ වාඩි වෙලා ප්‍රිය බිරිද කකුල් දෙක මුල බංකුවක් උඩින් වාඩි කරලා කෙස් ගහ කෙස් ගහ පිර පිර තටමන හැටිමැවිලා පෙනවා
![]()

මේ තාම නැට්ටෙන් කිරි එන්නේ නැති උන් මොනවාද බං පවුල් ජිවිත ගැන දන්නේ ? මුන් මේ හිතන් ඉන්නේ ෆෙස්බුක් එකෙන් කෙල්ලෙක්ගෙ ID එකක් add කරගත්තාම , නෙට් එකෙන් වැල ටිකක් දැක්කාම ඔක්කොම දන්නවා කියලානේ..

මේ තාම නැට්ටෙන් කිරි එන්නේ නැති උන් මොනවාද බං පවුල් ජිවිත ගැන දන්නේ ? මුන් මේ හිතන් ඉන්නේ ෆෙස්බුක් එකෙන් කෙල්ලෙක්ගෙ ID එකක් add කරගත්තාම , නෙට් එකෙන් වැල ටිකක් දැක්කාම ඔක්කොම දන්නවා කියලානේ..![]()
ඊළඟ එක මට 
මේ තාම නැට්ටෙන් කිරි එන්නේ නැති උන් මොනවාද බං පවුල් ජිවිත ගැන දන්නේ ? මුන් මේ හිතන් ඉන්නේ ෆෙස්බුක් එකෙන් කෙල්ලෙක්ගෙ ID එකක් add කරගත්තාම , නෙට් එකෙන් වැල ටිකක් දැක්කාම ඔක්කොම දන්නවා කියලානේ..![]()

ඉතින් මම කියපු එක බොරුද؟ ඔහොම නෙමෙද؟ වෙන්නෙ
උඹට දැන් මම අමතන්නේ නැත. ගෙදර වලිනේ, කනෙන් බේරෙන්නම ඇහෙනවා ඇති දැන් අඩි 10ක් ඈතින් ගියත්..තව ටිකයි පුතෝ අපි දෙන්නටම මූ අමතනවා![]()
