MICRO PANDA Paint

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අනේ මචන්ලා මට පොඩි අව්ලක් උනේ.. මගේ uncle ගේ Micro Panda Car එක මගේ අතින් තාප්පේකට වැදුනනේ..අනේ ඉස්සරා හීරිලා ගියා..මේ දාල තියන්නේ Photos ටික.. මචන්ලා Uncle car එක අරන් තාම මාස 4 වගේ..3rd party insurance තමා දාලා තියන්න්නේ තාම..මේක අතින් වියදම් කරල තමා paint එක දාන්න වෙන්නේ.කියක් වගේ යාවිද මචන්ලා paint එකට.Micro Service Centre එකටම දිල කරගන්න එක හොදා නේද? Original Colour එක තියන්නත් ඒ අය ගාවනේ..:(

    hl5g.jpg


    xbtp.jpg


    Please Help meeeeee :(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පැනඩෝ ගැන නම් දන්නෙ නෑ. ලොකු ගානක් යන එකක් නෑ කොහොමත්.
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මාම බැන්නද? තවම බනිනවද? :(

    ane na ban.wachanayak wat kiwwe ne..man salli dila hadala dennam kiwwa..ath mata kiwwe putha salli ona na mama hadagannam kiyala.ath mata hari dukai ban..e manussaya awrudu ganak perumpurala gatta car eka...wena katawat drive karanna dan na..mata witarai dunne...ekamai mata awla ban.e manussaya magan salli gannawat kamati na..insurance dala nati nisa atin wiyadam karalane paint daganna wenna..man baluwa mage atin una nisa man eka karala denna
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    rep back. :yes:
    owath prashnada bang wahana walata wena dewal hatiyata. e nisa upset nogena hitapan. oka loku wadak newei tibba widiyatama hadanna puluwan.


    :( mata dukai ban mara widiyata..e manussaya ganan gannawath na ban una de..e unata mata hitata hari ne :(