අනේ මචන්ලා මට පොඩි අව්ලක් උනේ.. මගේ uncle ගේ Micro Panda Car එක මගේ අතින් තාප්පේකට වැදුනනේ..අනේ ඉස්සරා හීරිලා ගියා..මේ දාල තියන්නේ Photos ටික.. මචන්ලා Uncle car එක අරන් තාම මාස 4 වගේ..3rd party insurance තමා දාලා තියන්න්නේ තාම..මේක අතින් වියදම් කරල තමා paint එක දාන්න වෙන්නේ.කියක් වගේ යාවිද මචන්ලා paint එකට.Micro Service Centre එකටම දිල කරගන්න එක හොදා නේද? Original Colour එක තියන්නත් ඒ අය ගාවනේ..
Please Help meeeeee

Please Help meeeeee


