EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊට වැඩියා ලාබයි....එක දොරක් වද්දපුවාම 18000 යි , ඩිකිය ට 25000 යි....:growl::growl::growl:

    අපිට මේ ගැන (ඇඩ් එක ) කිව්වට පුක පොළොවේ ගහ ගනින් කෙලින්ම 50000/- යි :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකද්ද බන් මේ ලබ්බ , සමහර වර්ඩ් අස්සේ ලින්ක් මතුවෙන්නේ , ආයේ ඔය කිවර්ඩ් ලබ්බ එකද ? ග්‍රීක් වගේ ඕයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled:

    :lol::lol::P
    හෙට ඉඳන් වෙන නමකින්....

    :lol: හැබැයි මූට වාහනේ පාටත් වෙනස් කොරන්ඩ වෙයි ! මූ ඕක විකුනන්නේ පාට නෝට් වෙන නිසාද දන්නේ නෑ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද බන් මේ ලබ්බ , සමහර වර්ඩ් අස්සේ ලින්ක් මතුවෙන්නේ , ආයේ ඔය කිවර්ඩ් ලබ්බ එකද ? ග්‍රීක් වගේ ඕයි
    :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :confused:
    :lol: හැබැයි මූට වාහනේ පාටත් වෙනස් කොරන්ඩ වෙයි ! මූ ඕක විකුනන්නේ පාට නෝට් වෙන නිසාද දන්නේ නෑ :rofl:
    අමුතු පාටවල් ගත්තම ඕක වෙනව :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: හැබැයි මූට වාහනේ පාටත් වෙනස් කොරන්ඩ වෙයි ! මූ ඕක විකුනන්නේ පාට නෝට් වෙන නිසාද දන්නේ නෑ :rofl:
    -40000 යි ලාබෙ.. :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකනම් කරුමයක් බන් , දැන් කැනඩා ඉන්න නෑයෙක් කතා කොලා, පොර මෙහෙදී පැද්දේ එච් අයි මරුටියක් , යද්දී දුන්නේ 7 කට
    යකෝ බි ලුණු මෙහෙ 240 යි , එහෙ කිලෝ හතරහමාරක් ලංකාවේ සල්ලි වලින් රු.200
    ගිහින් පොර පහකට විට්ස් එකක් අරගත්තා , 2011 එහෙ
    අද කියනවා මෙහෙ සල්ලි වලින් ලක්ෂ හයකට 2009 සොරෙන්ටෝ එකක් දැන් අරගෙන
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකනම් කරුමයක් බන් , දැන් කැනඩා ඉන්න නෑයෙක් කතා කොලා, පොර මෙහෙදී පැද්දේ එච් අයි මරුටියක් , යද්දී දුන්නේ 7 කට
    යකෝ බි ලුණු මෙහෙ 240 යි , එහෙ කිලෝ හතරහමාරක් ලංකාවේ සල්ලි වලින් රු.200
    ගිහින් පොර පහකට විට්ස් එකක් අරගත්තා , 2011 එහෙ
    අද කියනවා මෙහෙ සල්ලි වලින් ලක්ෂ හයකට 2009 සොරෙන්ටෝ එකක් දැන් අරගෙන
    අපෝ.. කැනඩාවේ ගිහිල්ලාත් පදින්නේ විට්ස් එකක්ද ? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකනම් කරුමයක් බන් , දැන් කැනඩා ඉන්න නෑයෙක් කතා කොලා, පොර මෙහෙදී පැද්දේ එච් අයි මරුටියක් , යද්දී දුන්නේ 7 කට
    යකෝ බි ලුණු මෙහෙ 240 යි , එහෙ කිලෝ හතරහමාරක් ලංකාවේ සල්ලි වලින් රු.200
    ගිහින් පොර පහකට විට්ස් එකක් අරගත්තා , 2011 එහෙ
    අද කියනවා මෙහෙ සල්ලි වලින් ලක්ෂ හයකට 2009 සොරෙන්ටෝ එකක් දැන් අරගෙන
    එහේ ආශ්චර්යය නැතිව ඇති මචන්....:(:(
    මෙහ්, අහපන්කො එහෙන් බිලුනු ටිකක් එවන්න පුලුවන්ද කියල....;)
     
    Status
    Not open for further replies.