පාට හොයාගන්න එක අවුලක් නෑ.
ඔටො පේන්ට් විකුනන තැන් වල බොඩි කලර් එකට මැච් වෙන්න පාට මික්ස් කරල හදල දෙනවා.
ජපන් වාහන වල නම් කලර් කෝඩ් එක ගහල තියනවා ඒකෙන් ගන්න පුලුවන්
ඔටො පේන්ට් විකුනන තැන් වල බොඩි කලර් එකට මැච් වෙන්න පාට මික්ස් කරල හදල දෙනවා.
ජපන් වාහන වල නම් කලර් කෝඩ් එක ගහල තියනවා ඒකෙන් ගන්න පුලුවන්

. බෆර් එකේ ක්ලිප් ටික පැනලා නැහැනේද?
ඔක හොදට එලිය තියෙන වෙලාවකට උබලගේ පැත්තේ තියෙන වහන වලට පේන්ට් මික්ස් කරන පොට් එකකට ගෙනියපන් ( හොද පොට් එකකට යමන්) .සුටුස් ගාල පාට හදලා දෙයි . උන්ගෙන්ම අහපන් ඔය පැත්තේ හොද බාසෙක් වරුවෙන් කොරගන්න පුලුවන් බන් .බය වෙන්න එපා
rep heta dannam ban