MICRO PANDA Paint

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පාට හොයාගන්න එක අවුලක් නෑ.
ඔටො පේන්ට් විකුනන තැන් වල බොඩි කලර් එකට මැච් වෙන්න පාට මික්ස් කරල හදල දෙනවා.

ජපන් වාහන වල නම් කලර් කෝඩ් එක ගහල තියනවා ඒකෙන් ගන්න පුලුවන් :yes:
 
  • Like
Reactions: handysameera

duka84

Member
Apr 8, 2013
173
15
0
අපේ ගෙදර

hl5g.jpg

xbtp.jpg

Please Help meeeeee :(

උබ කොහෙද? පොඩ්ඩයිනේ බන් වැදිලා තියෙන්නේ ;). බෆර් එකේ ක්ලිප් ටික පැනලා නැහැනේද?:sorry: ඔක හොදට එලිය තියෙන වෙලාවකට උබලගේ පැත්තේ තියෙන වහන වලට පේන්ට් මික්ස් කරන පොට් එකකට ගෙනියපන් ( හොද පොට් එකකට යමන්) .සුටුස් ගාල පාට හදලා දෙයි . උන්ගෙන්ම අහපන් ඔය පැත්තේ හොද බාසෙක් වරුවෙන් කොරගන්න පුලුවන් බන් .බය වෙන්න එපා
 
thanujaka

Well-known member
  • gana awlak na ban..thibba widiyatama look eka ganna puluwan wai nada ban :(

    ow kallama gahapan.... ethakota gemak nathuwa thibba wagema hadaganna puluwan... car eka thama aluth ne. pata pichchila nathi hinda pata hadala gahanna ona wenneth naha ne.. original paint ekane gahanna thiyenne... wade original widihatama ei...
     
    Last edited:

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    පැටියා;15903607 said:
    පාට හොයාගන්න එක අවුලක් නෑ.
    ඔටො පේන්ට් විකුනන තැන් වල බොඩි කලර් එකට මැච් වෙන්න පාට මික්ස් කරල හදල දෙනවා.

    ජපන් වාහන වල නම් කලර් කෝඩ් එක ගහල තියනවා ඒකෙන් ගන්න පුලුවන් :yes:

    rep :(
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    උබ කොහෙද? පොඩ්ඩයිනේ බන් වැදිලා තියෙන්නේ ;). බෆර් එකේ ක්ලිප් ටික පැනලා නැහැනේද?:sorry: ඔක හොදට එලිය තියෙන වෙලාවකට උබලගේ පැත්තේ තියෙන වහන වලට පේන්ට් මික්ස් කරන පොට් එකකට ගෙනියපන් ( හොද පොට් එකකට යමන්) .සුටුස් ගාල පාට හදලා දෙයි . උන්ගෙන්ම අහපන් ඔය පැත්තේ හොද බාසෙක් වරුවෙන් කොරගන්න පුලුවන් බන් .බය වෙන්න එපා

    car eka tiyanne Je ela..e taram haiyan wadun na ban..gate eka atulin danna yaddi clutch padel eka relese una,eka paratama car eka pannane..man baluwa micro ekatama aran yanna ban...eka hodai nada? :nerd:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ow kallama gahapan.... ethakota gemak nathuwa thibba wagema hadaganna puluwan... car eka thama aluth ne. pata pichchila nathi hinda pata hadala gahanna ona wenneth naha ne.. original paint ekane gahanna thiyenne... wade original widihatama ei...

    ow ban..aluth..thama 200 km wat padala na ban.. :(
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    oka bayawenna epaa ban podi deyakne.pena widhiyata buffer ekatama gahanna one ne wage.hondha thanakata dunnanam dawasen gahala deyi
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    තව දෙයක් මචන් කාර් එක ඒ තරම් දුවන්නෙ නැත්නම් කමක් නෑ.ඒත් අන්කල්ට කියන්න ෆුල් ඉන්ෂූරන්ස් දාගන්න කියලා.එහෙම නැත්නම් අනිවර්යෙන්ම් පොතෙ ලක්ෂයක් දෙකක් තියාගන්න කියන්න.අද කාලෙ වාහනයක් පාරට දානවා නම් අනිවා ෆුල් දාගන්න එක හොඳයි මචන්.එක එකා පොර ටෝක් දෙයි ඒත් දෙයක් වුනොත් තමයි ඒකෙ වටිනාකම තෙරෙන්නෙ.මම අත්දැකීමෙන් කියන්නෙ
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    තව දෙයක් මචන් කාර් එක ඒ තරම් දුවන්නෙ නැත්නම් කමක් නෑ.ඒත් අන්කල්ට කියන්න ෆුල් ඉන්ෂූරන්ස් දාගන්න කියලා.එහෙම නැත්නම් අනිවර්යෙන්ම් පොතෙ ලක්ෂයක් දෙකක් තියාගන්න කියන්න.අද කාලෙ වාහනයක් පාරට දානවා නම් අනිවා ෆුල් දාගන්න එක හොඳයි මචන්.එක එකා පොර ටෝක් දෙයි ඒත් දෙයක් වුනොත් තමයි ඒකෙ වටිනාකම තෙරෙන්නෙ.මම අත්දැකීමෙන් කියන්නෙ

    ow ban.ada hetama dagani full insurance...rep hata dannam :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Company danava nam hondai itin... umbata ganak yai company dammot habai.. ehema nattan good workshop ekak balala pitin kara ganin.. oya onama paint ekak match karala dena places godaak dan lankave tiyanava. eka gana baya wela nam company dann epa. cost eka wadi company. habai pita wrkshop ekaka karana widiyatamai wenne...