EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ක> කලු_පුතා:)

    මොකො වෙන්නෙ සන්ජෙ අයියා අද නිවාඩුද නැත්නම් ඔෆිස්ද?:cool:

    අපිට කොයින්ද බං සතියේ දවස් වල නිවාඩු........ සුපුරුදු පරිදි ඔපිසියේදී දවස ගතවෙනවා.......
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපිට කොයින්ද බං සතියේ දවස් වල නිවාඩු........ සුපුරුදු පරිදි ඔපිසියේදී දවස ගතවෙනවා.......

    වැඩ කරලා ඉවර නොමැත දේවියනේ මොකටද? මා දුප්පත් වි ඉපදුනෙ:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ වගේ එවුන් දෙන පොර ටෝක් බලපං කෝ...............
    පුකෙන් හිනා යන්නේ බං...............

    පත්තිනි ටෝක් දෙන්නේ.............


    කියෙව්වා මමත්........ ටෝක්ස් දෙන්නේ මූට මල් තියලා වඳින්න හිතෙන සයිස් එකටනේ...... :lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹේ ඡායාරූප දැක්කහම අනිත් උන්ට ආතතිය හැදැනවා... :lol:
    කැලේ ගහක්ම තමයි කැලේ නසන්නේ:sorry::sorry::sorry::sorry:

    මුගේ ඔක්කොම පින්තූර වල මූ ඔරවගෙනනේ ඉන්නේ... :dull:

    චායාරුප කිව්වේ මගේ ඒවා නෙවෙයි හොට්ටෝ :angry::angry::angry::angry::angry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    yoooo guys n gals welcome 2 dis rocking party....... it's me DJ sanG to rock you everybody in this party........ here we go....... yeeeeeeeeeeeeeeeeee...........

    :lol::lol::lol::lol:

    කොහොමද ඒක එතකොට....... :rofl::rofl::rofl::rofl:

    :) rock wenna wenne umbata thamai. wali thiyana thanaka indan dj eka karapan, anathuru adui.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dj prajawa kivve dj sunimal wage dj la gana da :)

    dj ප්‍රජාව කියලා අදහස් කලේ නම් ඔය රොටියක් වගේ තියෙන තැටියක් කරකවලා මිනිස්සු නටවන කට්ටිය ගැන...... හැබැයි ඕක සුනිමලයාටත් අදාළ නැත්තේ නෑ ඌ කොහොමත් බුරුවෙක්නේ...... :lol::lol::lol:
     
    Status
    Not open for further replies.