EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද ආතතිය නැති කරගන්නේ?
    මමනම් ඉතිං චායාරුපකරණය තමයි

    අන්න කෙටියෙන්ම කියනවනම් පට්ට විනෝදාංශ........ :cool::cool::cool::cool:

    ඔෆිස් එකේ දී වැඩ අස්සේ එපා වුනාම මම ඔය ගේම් එකක් එහෙම ගහලා පොඩ්ඩක් ඔලුවේ තියෙන දේවල් නිදහස් කරගන්නවා බං........ ;)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරියට තුන්වේල කන්න වෙලාවක් නැතිකොට මොන gamesද අපිට....සන්ජියා හුයන්නක් කියෝනවා

    3 ma ekathu karala remix karala eka sare kapan, umbata prashne welawa ne. api ta nam prashne thun welak kanna deyak nathi kama, welawa thiyana athi wenna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දැක්කා ඇවිල්ලා ඉන්නවා අරකට........ :lol::lol:
    මේ වගේ එවුන් දෙන පොර ටෝක් බලපං කෝ...............
    පුකෙන් හිනා යන්නේ බං...............

    පත්තිනි ටෝක් දෙන්නේ.............
     
    Status
    Not open for further replies.