EK Married Club-8

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    1-හස්ත කර්මාන්තය දියුණු කිරීම
    2-3- සෝ ඕන් සෝ ෆෝත් උගෙන් අහ ගනින්............:rofl:

    1-හස්ත කර්මාන්තය දියුණු කිරීම
    ගැන සලකල බලන්න වෙනවා :yes:

    2-3- සෝ ඕන් සෝ ෆෝත් උගෙන් අහ ගනින්
    මේ මොකක්ද :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් මුල් දවස්වල නම් අහගත්තා 4න් එකේම එල්ලිලා ඉන්නවා කියලා:lol:

    අපෝ ඔව් බං චරුචුරුව පටන් ගත්තාම එන කේන්තියට ෆෝන් එක පොලවේ ගහන්න හිතෙන්නේ....... :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1-හස්ත කර්මාන්තය දියුණු කිරීම
    2-3- සෝ ඕන් සෝ ෆෝත් උගෙන් අහ ගනින්............:rofl:

    උඹම ඉතුරු ටිකත් කියහන් ගින්න ඇවිලුවා නම්......... දැන් මරිසියාට අද නින්ද යන එකකුත් නෑ කුතුහලේට........ :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මනා තිරිංග පද්ධතියක් පවත්වා ගැනීම...... :rofl::P:lol:
    උත්තමාංගය නිර්වින්දනය කර ගැනීම..................:rofl:

    නිර්වින්දනය කියන කොට මතක් වුනේ......ලංකාවෙම මේ වෙද්දී හිරිවැටෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක නෑ............
    මළ ඛෙළියයි මහරජ වෙන්නේ දැන්...........:angry::angry::angry::angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උඹම ඉතුරු ටිකත් කියහන් ගින්න ඇවිලුවා නම්......... දැන් මරිසියාට අද නින්ද යන එකකුත් නෑ කුතුහලේට........ :lol::lol::lol::lol:

    :yes:

    උඹ ඕක උගෙන්ම අහගනින් ඌනේ කිව්වේ......... :lol::lol::lol:

    :oo:

    උඹ සංජියා ගෙන් නේ ප්‍රහ්නෙ ඇහුවේ.....
    ඉතිරි ටික උගෙන් අහගනින්............

    :growl::growl::growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උත්තමාංගය නිර්වින්දනය කර ගැනීම..................:rofl:

    නිර්වින්දනය කියන කොට මතක් වුනේ......ලංකාවෙම මේ වෙද්දී හිරිවැටෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක නෑ............
    මළ ඛෙළියයි මහරජ වෙන්නේ දැන්...........:angry::angry::angry::angry:

    දත් ගලවද්දී හිරිවැටෙන්න ගහන ඉන්ජෙක්ෂන් එකද.......? කාලා නෙවෙයි හු*ලා එන්න වෙන්නේ දැන්....... :oo::baffled: :dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒ ඇති....... ආරක්‍ෂිත උපකරණ ඕනෙත් නෑ හොඳට බ්‍රේක් තියෙනවනම්........ ;)

    :yes:

    එහෙම කරලා

    පරිස්සම් වෙන්න ඔනේ දවස් කීපයේ වෙන වෙන සෙල්ලම් දානවා :P .

    හැබැයි ඒකාලෙ නම් බයක් තිබ්බේ නෑ. මිස් ෆයර් එකක් ගියත් ෆස්ට් බබා කියලා. :D දැන් නම් වෙනදට වැඩිය පරිස්සමින් සෙල්ලම දාන්න වෙන්නේ :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:

    එහෙම කරලා

    පරිස්සම් වෙන්න ඔනේ දවස් කීපයේ වෙන වෙන සෙල්ලම් දානවා :P .

    හැබැයි ඒකාලෙ නම් බයක් තිබ්බේ නෑ. මිස් ෆයර් එකක් ගියත් ෆස්ට් බබා කියලා. :D දැන් නම් වෙනදට වැඩිය පරිස්සමින් සෙල්ලම දාන්න වෙන්නේ :oo:

    සිරාවටම........ ඒ කාලේ යන එක ඕන කැකිරි වත්තකින් පලච්චාවේ කියලා තමයි හිටියේ....... :P දැන් ඒ සෙල්ලම් බෑනේ........ :oo::oo:
     
    Last edited:
    Status
    Not open for further replies.