EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    very less monster fish keepers in EK.........
    dull....................... :no::no:

    show your support for the thread at least from a bump niggas. I almost gave u too much info about this hobby, but no support from others :rolleyes::dull::oo::D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    one of my online buddies piranha aquarium

    k9llg.jpg

    2lsfaiw.jpg
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    4x2x2 ටැංකියක ගණන් ඇහුව බොරලැස්ගමුවේ FISH PARADISE එකෙන්.. Filter System එකත් එක්ක 13කට දෙන්නම් කිව්වා.. Stand එක්ක 35ක් කිව්ව... (8mm) සාමාන්‍යයෙන් ඔය ටැංකි වලට දාන Filter System හොඳයිද බන්.. 13කට ලාබයිද Filter System එකත් එක්ක?
     
    May 19, 2013
    1,864
    81
    0

    stand eka 22k? :oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    4x2x2 ටැංකියක ගණන් ඇහුව බොරලැස්ගමුවේ FISH PARADISE එකෙන්.. Filter System එකත් එක්ක 13කට දෙන්නම් කිව්වා.. Stand එක්ක 35ක් කිව්ව... (8mm) සාමාන්‍යයෙන් ඔය ටැංකි වලට දාන Filter System හොඳයිද බන්.. 13කට ලාබයිද Filter System එකත් එක්ක?

    4*2*2 mcn 13 kata ganna amarui. kohenda ahuwe ?
    mama hitanne naha 4*2*2 e ganata dei kiyala, boralesgamuwe eka mat akiwwa normal 4*2*2 eka 23 kata witara dennam kiyala, full set ekama 30k.

    ubata waradila, 4*2*2 mcn 13 kata ganna baha aquarium ekakin. ganna puluwan nam matat deepan info, maat okak ganna inne.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් බන් :baffled::baffled:

    oka mcn filter system eka kiyanne motor eka natuwa atule veeduru set eka witarak gahala. uba wattegedara nildiya min maduren ganin 4*2*2, mamat etanin ganna inne, ubata one nam api dennama gihin kata karamu, tank dekak ganna nisa gana adu kara ganna puluwan wei samahara wita.

    nil diya min madure oya tank eka mcn tank+ stand+ roof + wall paper + inbuilt filter including motor = 23k.
     
    mata kiwwe a ganan bn.. Tank+filter 13k... with Full set 35k :baffled::baffled:

    oka mcn filter system eka kiyanne motor eka natuwa atule veeduru set eka witarak gahala. uba wattegedara nildiya min maduren ganin 4*2*2, mamat etanin ganna inne, ubata one nam api dennama gihin kata karamu, tank dekak ganna nisa gana adu kara ganna puluwan wei samahara wita.

    nil diya min madure oya tank eka mcn tank+ stand+ roof + wall paper + inbuilt filter including motor = 23k.

    mama macho colombo wala neme inne. ekai awula. mata ohen tank 1 aran transport walata tawa loku gaanak yayi wage. mama poddak balala umbata kiyannam,. oya gaanatanam +stand ekka laabayi.. glass 1 (8mm) da?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow mcn. 4*2*2 tank okkoma hadanne e glass eken tamai. anit eka nil diya min madure tanks boralesgamuwe ekata wada quality eka wadiy mama hitanne. mama within 2 weeks wage tank eka ganna tamai bn inne.

    ubata oya 35 ta denawa kiyapu eka mata 30 ta dennam kiwwa, oya stand eka mcn normal metal stand eka nevei, lee walin hadapu stand eka. cupboard ekak wage. normal metal stand eka nam eeta wada gaana adui.
     
    ow ban mamath dakka lee stand 1k thamayi tibbe covr karapu... matanam macho aduma tarame 1 month wage yayi gannawanam 1k.. kohomath aniwa gannawa.. 23kata laabayine.. mama gannakota aniwa umbawa contact karannam..

    ME THREAD 1 DIGATAMA KARAN PALAYAN. MAMA FULL SUPPORT 1 DENAWA..!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow ban mamath dakka lee stand 1k thamayi tibbe covr karapu... matanam macho aduma tarame 1 month wage yayi gannawanam 1k.. kohomath aniwa gannawa.. 23kata laabayine.. mama gannakota aniwa umbawa contact karannam..

    ME THREAD 1 DIGATAMA KARAN PALAYAN. MAMA FULL SUPPORT 1 DENAWA..!

    ela, mama eeta kalin gattot mama ubata kiyannam, mama ugen ahannam dekak gannawanam gana keyada kiyala.
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    නැකැත් රාල;15905887 said:
    මේක දැක්කම නම් මටත් ආසාවක් ආවා හදන්න... දැනට මගේ ගාව තියන මාලු ටැන්කිය දිග අඩි දෙකහමාරක් පලලයි උසයි අඩි 1 1/4... මේ වගේ ටැන්කියකට හරියන්නේ ඔය කියපු වර්ග වලින් මොන වර්ගයද? ජොඩු කියක් දාන්න පුලුවන්ද? මම ඉන්නේ මාලඹෙ මේ අහල පහල තැන් වල මම බලුවා මට හොයා ගන්න බැරි උනා පිරාන ඔස්කා කියන වර්ග.... මට ගන්න පුලුවන් කොහෙන්ද ඔය වර්ගයේ මාලු? පොඩ්ඩක් විස්තරයක් කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.. ගානත් කියන්න පුලුවන් නම් හොඳා...

    hay,
    talangama tiyana aquarium eke baluvada ? eke oscar innava godak velavata vikunanna. anika etana ganat godak sadaranae.... gihilla katakarala balanna.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    How to preserve a dead monster fish

    අද මම කියන්න යන්නේ මැරුන monster fish එකෙක් ව mummified කරලා lifetime තියාගන්නේ කොහොමද කියල. ලොකු දෙයක් කරන්න නැහැ. අවශ්‍ය වෙන්නේ baking soda විතරයි.

    මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම මැරුන monster fish ව හෝදලා ටිකක් clean කරන්න. ඊට පස්සේ baking soda අරන් උගේ කට ඇතුලට පුළුවන් තරම් පුරවන්න. උගේ කට ඇරලා තියන්න අමතක කරන්න එපා. කට ඇරලා තියන්න මොකක් හරි කෝටුවක් use කරන්න.

    මැරුන monster fish ගෙ කට ඇතුලට baking soda පුරවල ඉවර කරාට පස්සේ මොකක් හරි සුදුසු container එකක් ගන්න ඌව දාන්න පුළුවන්. ඊට පස්සේ e container එකේ bottom එකටත් baking soda 1.5 - 2 inches වගේ උසට දාල මරුන මාළුවා එකේ තියල, පහල ෆොටෝස් වල විදියට ඌව සම්පුර්ණයෙන්ම baking soda වලින් වහල, container එකත් වහලා සතියක් තියන්න.

    මේ විදියට මාසයක් කරන්න ඕනේ. හැම සතියෙම baking soda මාරු කරන්න ඕනේ.

    2zxrz81.jpg

    292llzo.jpg

    dfg28n.jpg

    24lon68.jpg

    29x6edl.jpg

    vx19ig.jpg

    මාසයකට පස්සේ මෙන්න මේ විදියට තමයි පෙන්නේ. පහල ෆොටෝ වල තියෙන්නේ මාළුවා after 14 days. after 30 days මීට වඩා fully dried වෙනවා.. මාළුවාගේ ඇස් නැත්තම් මොනවහරි පොඩි බෝල දෙකක් එතන තියල අලවන්න super glue වලින්. ඒක කරන්න ඕනේ අන්තිමට. after 30 days.

    r7m2cy.jpg

    30acs1y.jpg

    qn45xs.jpg

    after 30 days, now you have a fully dried fish. දැන් උගේ body එකෙන් baking soda ඔක්කොම අයින් කරන්න. ඊට පස්සේ ඇස් දෙකට පොඩි plastic බෝල දෙකක් අලවන්න. ඊට පස්සේ, acrylic sealer එකක් use කරලා spay කරන්න උගේ body එක. This will help protect them from dust and moisture, and also helps bring back their color somewhat. අන්තිමට මාලුවව පෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ ඌව වීදුරු පෙට්ටියක දාල life time තියාගන්න ඌව මතක් වෙන්න.

    2ikbdbt.jpg

    Code:
    http://www.angelfire.com/biz/piranha038/proj_pira_mummi.html