very less monster fish keepers in EK.........
dull.......................
show your support for the thread at least from a bump niggas. I almost gave u too much info about this hobby, but no support from others

4x2x2 ටැංකියක ගණන් ඇහුව බොරලැස්ගමුවේ FISH PARADISE එකෙන්.. Filter System එකත් එක්ක 13කට දෙන්නම් කිව්වා.. Stand එක්ක 35ක් කිව්ව... (8mm) සාමාන්‍යයෙන් ඔය ටැංකි වලට දාන Filter System හොඳයිද බන්.. 13කට ලාබයිද Filter System එකත් එක්ක?

4x2x2 ටැංකියක ගණන් ඇහුව බොරලැස්ගමුවේ FISH PARADISE එකෙන්.. Filter System එකත් එක්ක 13කට දෙන්නම් කිව්වා.. Stand එක්ක 35ක් කිව්ව... (8mm) සාමාන්‍යයෙන් ඔය ටැංකි වලට දාන Filter System හොඳයිද බන්.. 13කට ලාබයිද Filter System එකත් එක්ක?
ඔව් බන්![]()
4*2*2 mcn 13 kata ganna amarui. kohenda ahuwe ?
mama hitanne naha 4*2*2 e ganata dei kiyala, boralesgamuwe eka mat akiwwa normal 4*2*2 eka 23 kata witara dennam kiyala, full set ekama 30k.
ubata waradila, 4*2*2 mcn 13 kata ganna baha aquarium ekakin. ganna puluwan nam matat deepan info, maat okak ganna inne.


oka mcn filter system eka kiyanne motor eka natuwa atule veeduru set eka witarak gahala. uba wattegedara nildiya min maduren ganin 4*2*2, mamat etanin ganna inne, ubata one nam api dennama gihin kata karamu, tank dekak ganna nisa gana adu kara ganna puluwan wei samahara wita.
nil diya min madure oya tank eka mcn tank+ stand+ roof + wall paper + inbuilt filter including motor = 23k.
ow mcn. 4*2*2 tank okkoma hadanne e glass eken tamai. anit eka nil diya min madure tanks boralesgamuwe ekata wada quality eka wadiy mama hitanne. mama within 2 weeks wage tank eka ganna tamai bn inne.
ubata oya 35 ta denawa kiyapu eka mata 30 ta dennam kiwwa, oya stand eka mcn normal metal stand eka nevei, lee walin hadapu stand eka. cupboard ekak wage. normal metal stand eka nam eeta wada gaana adui.
ow ban mamath dakka lee stand 1k thamayi tibbe covr karapu... matanam macho aduma tarame 1 month wage yayi gannawanam 1k.. kohomath aniwa gannawa.. 23kata laabayine.. mama gannakota aniwa umbawa contact karannam..
ME THREAD 1 DIGATAMA KARAN PALAYAN. MAMA FULL SUPPORT 1 DENAWA..!
ela macho!ela, mama eeta kalin gattot mama ubata kiyannam, mama ugen ahannam dekak gannawanam gana keyada kiyala.
නැකැත් රාල;15905887 said:මේක දැක්කම නම් මටත් ආසාවක් ආවා හදන්න... දැනට මගේ ගාව තියන මාලු ටැන්කිය දිග අඩි දෙකහමාරක් පලලයි උසයි අඩි 1 1/4... මේ වගේ ටැන්කියකට හරියන්නේ ඔය කියපු වර්ග වලින් මොන වර්ගයද? ජොඩු කියක් දාන්න පුලුවන්ද? මම ඉන්නේ මාලඹෙ මේ අහල පහල තැන් වල මම බලුවා මට හොයා ගන්න බැරි උනා පිරාන ඔස්කා කියන වර්ග.... මට ගන්න පුලුවන් කොහෙන්ද ඔය වර්ගයේ මාලු? පොඩ්ඩක් විස්තරයක් කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.. ගානත් කියන්න පුලුවන් නම් හොඳා...
http://www.angelfire.com/biz/piranha038/proj_pira_mummi.html