girl කෙනෙකුට කෙල උනා

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    girl කෙනෙකුට කෙල උනා

    යාලුවනේ අපේ girl කෙනෙක්ගේ ලැප් ටොප් එකක් උස්සලා පව් බන් ඔක්කොම නෝට්ස් එකේ අනික එකී මහන්සි වෙලා අරන් තියෙන්නේ .අඩනවා

    පොලිසි ගියා
    මුකුත් සොෆ්ට් were දාලත් නැ මොකෝ බන් කරන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න නැත්ටම් bump එකක් දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Serial eken tamai hoyanna wenne :)
    machan notes ehema Cloud Storage ekaka store karapan
    Dropbox wahe dagattanam notes tika hari beraganna puluwan


    *****
    onna ref link eka ayin kala honde..
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Serial eken tamai hoyanna wenne :)
    machan notes ehema Cloud Storage ekaka store karapan
    Dropbox wahe dagattanam notes tika hari beraganna puluwan

    Dropbox reg weddi pahala tiyana mage ref link eken reg wenna hondee :P
    https://db.tt/n8zacOpw

    කොහොමද බන් සිරියල් එකෙන් හොයන්නේ software එකක් නැතිව
    :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Forgot it ban ussalanan aye hambenne ne....amataka wela dala ewillanann gihlla serach parak danna kiyapan notice ekak dala....notes/assignments nethi wena eka tamai epama karpu wede..
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Pau ban... api adannawa kochchara amaruwenda Lap ekak ganne kiyala..

    but me hora hatta ewa hithanne na.. ahinsakayantamai kela wenne...

    Mata maaara upset ban... Mage lap eka nathi unoth mata danena hagima dan mata danuna..

    Kohen hari oka hambawenna kiyala prarthana karanawa...
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    යාලුවනේ අපේ girl කෙනෙක්ගේ ලැප් එකක් නැති වෙලා පව් බන් ඔක්කොම නෝට්ස් එකේ අනික එකී මහන්සි වෙලා අරන් තියෙන්නේ .අඩනවා

    පොලිසි ගියා
    මුකුත් සොෆ්ට් were දාලත් නැ මොකෝ බන් කරන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න නැත්ටම් bump එකක් දෙන්න

    Aluth ekak ganin machan....