EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිහි ! ඔය බනින්නේ ගෙදර සර්වන්ට් ට බන් ...කිඹුලා තැඹිලි පාඩම් කොරන්න දාල පල් ගඳක් එනවා කියල ඒ මනුස්සය විසික් කරලා ඒ ටික :baffled::rofl:
    මම ඕකට ත්‍රෙඩ් එකක් දානව බං.................:oo:
    මට ඊයෙ බඩ බුරුල් වෙලා ගියා ඒකටත් එකක් දාන්න ඕන.................:baffled:

    මේ ඉරිදට අළුතෙන් ජොකෙක් ගන්නවා...ඒකත් මම දානවා..........:rofl:
     

    kingdewi

    Well-known member
  • අහ්හ් වයින් මදක් නම් බිව්වා තමයි ..බෝතලේ අඩියනේ තිබ්බේ :baffled: එක නම් පංකාදුයි ! උඹ හැදුවනම් බෝතලයක් වත් ඉල්ලා ගන්න තිබ්බ ! ඌට වදේ වෙන්න බෑනේ :dull:

    kosaa එක්ක පලයන් පන්කසාලයාගේ ගෙදර :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඕකට ත්‍රෙඩ් එකක් දානව බං.................:oo:
    මට ඊයෙ බඩ බුරුල් වෙලා ගියා ඒකටත් එකක් දාන්න ඕන.................:baffled:

    මේ ඉරිදට අළුතෙන් ජොකෙක් ගන්නවා...ඒකත් මම දානවා..........:rofl:

    මොංගල් ද ? :nerd:

    stamina මදිලූද ? :D

    හිහි !! මට ඕවට කියන්න එනවා ඌ ලිඳේ වැටෙන හින්ද සද්ද නොකර ඉන්නවා :rofl::P
     

    kingdewi

    Well-known member
  • :oo:
    වයින් කන්න බෑනෙ..

    Coca_Cola.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ පැයකුත් මදිව stamina ගහලද ?
    "අයියා මෙට්ටේ හිලක්" කියයිද මන්ද සු re කා :P

    දණහිස නවාගෙන ලිඳට ජබුක් ! :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං මොන උරුලෑව මොන **ත් හරි ගත්තම මේකෙ දානව නම් මම දැම්ම ම මොකෝ.......:growl:
    උඹ ජොකා පිටින් ඉන්න ෆොටෝත් මේකේ දාන්නද හදන්න ? :eek:
     
    Status
    Not open for further replies.