°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:yes:
ඒක තමා,අපරාදේ දානේ...:(

උබත් බලන් ඉන්නේ කවුරුහරි මැරෙනකම් නේ
avatar123465_37.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පිස්සුද බන්? ඕකුන් මැරෙන්නෙ නැහැ..:P:P
හැම එකාම මාසයක් එන්නෙ නෑ..දවසක් එනව.. ආයෙත් මාසයක් නෑ..:baffled:
චක්සයි, ඇගියයි දෙන්නම..:rolleyes:
(මොකක් හරි හොරයක් තියෙද මන්දා..:rolleyes::rolleyes:)
ඔව් නේ:rofl:
ඇගියා නම් කොහොමත් එහෙමනේ:yes:
චකා ඉස්සර හැමදාම ආවා ඌට වැඩ පාඩුවෙන නිස වැඩිය එන්න වෙන්නේ නෑ කිව්වා
දැන් එන්නෙම නෑ වගේ:rolleyes:
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් නේ:rofl:
    ඇගියා නම් කොහොමත් එහෙමනේ:yes:
    චකා ඉස්සර හැමදාම ආවා ඌට වැඩ පාඩුවෙන නිස වැඩිය එන්න වෙන්නේ නෑ කිව්වා
    දැන් එන්නෙම නෑ වගේ:rolleyes:
    ඇගිය දැන් වෙනස් වෙලා...:rolleyes:
    ඉස්සරම(මම ඇක්ටිව් වෙච්ච අලුත ) දවස් දෙකකට සැරයක් වගේ ආවනෙ...:oo:
    මොනාද බන් ඔච්චර වැඩ..:dull: අපි දන්නෙ නෑ නෙ ඉතින් නේ..:dull:
    කාටත් ඉතින් ඉස්සරහට කියන්න බෑ..:oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇගිය දැන් වෙනස් වෙලා...:rolleyes:
    ඉස්සරම(මම ඇක්ටිව් වෙච්ච අලුත ) දවස් දෙකකට සැරයක් වගේ ආවනෙ...:oo:
    මොනාද බන් ඔච්චර වැඩ..:dull: අපි දන්නෙ නෑ නෙ ඉතින් නේ..:dull:
    කාටත් ඉතින් ඉස්සරහට කියන්න බෑ..:oo:
    ඔව් ඒ දවස් වල ඇගියා radio එකටත් ආවා :yes:ප්‍රගියාලා වුනත් ඉස්සර දෙක තුන වෙනකම් පෝස්ට් දානවා දැන් එහෙම නෑනේ:confused:
    අනිවා:yes: අපිටත් ඔච්චර තමා:baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා - ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...
    හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා - කියන්නෙ ජීවිතේ මුලාව දෝ..
    :lol::lol::lol::lol::lol:
    :dull::rofl: