උබත් බලන් ඉන්නේ කවුරුහරි මැරෙනකම් නේ
ඒක තමා,අපරාදේ දානේ...
උබත් බලන් ඉන්නේ කවුරුහරි මැරෙනකම් නේ
ඒක තමා,අපරාදේ දානේ...
ඔව් නේපිස්සුද බන්? ඕකුන් මැරෙන්නෙ නැහැ..
හැම එකාම මාසයක් එන්නෙ නෑ..දවසක් එනව.. ආයෙත් මාසයක් නෑ..
චක්සයි, ඇගියයි දෙන්නම..
(මොකක් හරි හොරයක් තියෙද මන්දා..)



ආව් හිනාව...
තොට තොගේ නොවන තොගේම ආදරයක් තිබුනා..


![]()
අනා හලි ස්වීට්...![]()
(තොපි දෙන්නගෙ ) ප්‍රථම ප්‍රේමයේ සොඳුරු සැමරුම් සිත් මඬලේ ඇවිලේ.... ♫
![]()
![]()


ඇගිය දැන් වෙනස් වෙලා...ඔව් නේ
ඇගියා නම් කොහොමත් එහෙමනේ
චකා ඉස්සර හැමදාම ආවා ඌට වැඩ පාඩුවෙන නිස වැඩිය එන්න වෙන්නේ නෑ කිව්වා
දැන් එන්නෙම නෑ වගේ![]()

අපි දන්නෙ නෑ නෙ ඉතින් නේ..



හා හා.. ඇනියට ගල් කරන්න යන්න එපා.. ඉබ්බාහ් v2.0 වෙන්නද හදන්නෙ..Rock novemi..![]()


හා හා.. ඇනියට ගල් කරන්න යන්න එපා.. ඉබ්බාහ් v2.0 වෙන්නද හදන්නෙ..![]()
හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා - ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...





රිදිල පලා යනව..






ඔව් ඒ දවස් වල ඇගියා radio එකටත් ආවාඇගිය දැන් වෙනස් වෙලා...![]()
ඉස්සරම(මම ඇක්ටිව් වෙච්ච අලුත ) දවස් දෙකකට සැරයක් වගේ ආවනෙ...
මොනාද බන් ඔච්චර වැඩ..අපි දන්නෙ නෑ නෙ ඉතින් නේ..
කාටත් ඉතින් ඉස්සරහට කියන්න බෑ..![]()
ප්රගියාලා වුනත් ඉස්සර දෙක තුන වෙනකම් පෝස්ට් දානවා දැන් එහෙම නෑනේ
අපිටත් ඔච්චර තමා
සු.රා

හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා - ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ...
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා - කියන්නෙ ජීවිතේ මුලාව දෝ..
![]()

