***ELaKiRi BaR ***

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්‍රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ . :no: .
    (අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )

    මන් නම් හිතන් නැහැ අවසර නොලැබෙයි කියලා. කොහොම උනත් අපි එදාට බොමු. හා කිව්වත් බොමු. එපා කිව්වොත් ඒත් බොමු. බොලා මොකද කියන්නේ. කොහේ හරි අස්සකට රිංගලා හරි බොමු.

    නැද්ද බොලව්.....
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    බොන්න කලියෙං කිරිකැට් ගහන් නැද්ද බොලව් ??? :angry::angry::angry:

    මුන්‍ට ඇග පත හොල්ලල සෙල්ලමක් කරන්න කිසිම ආසාවක් නෑ.... මුල්ලකට වෙලා බොන්න තියනවනම් ඊට වඩා සැපකුත් නැ... මට නමි තේරෙන්නෑ.......:no:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්‍රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ . :no: .
    (අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )

    මන් නම් හිතන් නැහැ අවසර නොලැබෙයි කියලා. කොහොම උනත් අපි එදාට බොමු. හා කිව්වත් බොමු. එපා කිව්වොත් ඒත් බොමු. බොලා මොකද කියන්නේ. කොහේ හරි අස්සකට රිංගලා හරි බොමු.

    නැද්ද බොලව්.....

    හොද කොල්ලෙක්......:yes:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මුන්‍ට ඇග පත හොල්ලල සෙල්ලමක් කරන්න කිසිම ආසාවක් නෑ.... මුල්ලකට වෙලා බොන්න තියනවනම් ඊට වඩා සැපකුත් නැ... මට නමි තේරෙන්නෑ.......:no:
    මුල්ලකට වෙලා බොන්න තියනවනම් ඊට වඩා සැපකුත් නැ

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මුන්‍ට ඇග පත හොල්ලල සෙල්ලමක් කරන්න කිසිම ආසාවක් නෑ.... මුල්ලකට වෙලා බොන්න තියනවනම් ඊට වඩා සැපකුත් නැ... මට නමි තේරෙන්නෑ.......:no:

    අපි පොට්ට නෑ යකෝ පොඩ්ඩක් පොඩි අකුරෙන් දාපං :yes:

    තෝ සැට් වෙනවද බාර් ටීම් එකට එහෙනම් :confused:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ

    හොද කොල්ලෙක්......:yes:

    මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්‍රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ . :no: .
    (අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )

    මන් නම් හිතන් නැහැ අවසර නොලැබෙයි කියලා. කොහොම උනත් අපි එදාට බොමු. හා කිව්වත් බොමු. එපා කිව්වොත් ඒත් බොමු. බොලා මොකද කියන්නේ. කොහේ හරි අස්සකට රිංගලා හරි බොමු.

    නැද්ද බොලව්.....

    dana ekak e thread eke dapan , eka yata yanawa

    mama katha kala sanwidayaka mandale okkoma ekka awlak na
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    dana ekak e thread eke dapan , eka yata yanawa

    mama katha kala sanwidayaka mandale okkoma ekka awlak na

    ආ...නේ.... ඇත්ත නේන්නම් අයියා. අරක යට යනවා නෙව... මන් ඒකටම දානනම්... අයිය වැඩේ සෙට් කරන්නකෝ....
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තරගය පවතින දිනයේ කාටවත් කරදර නොවන විදියටක ඕන තරම් කට්ටිය බොන්න..:)
    මමත් හොරෙන් සොට් එකක් ඇන ගන්න එන්නම්කෝ...:P
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    තරගය පවතින දිනයේ කාටවත් කරදර නොවන විදියටක ඕන තරම් කට්ටිය බොන්න..:)
    මමත් හොරෙන් සොට් එකක් ඇන ගන්න එන්නම්කෝ...:P

    ඒව කොහෙද අපිත් එක්ක. මැච් එකට විතරක් එනවනම් රැපියල් 500 යි. බාර් එකට එනවනම් තව වැඩිපුර රැපියල් 3000 ක් වත් අපේ එකවුන්ට් එකට අදම ඩිපොසිට් කරපන්.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒව කොහෙද අපිත් එක්ක. මැච් එකට විතරක් එනවනම් රැපියල් 500 යි. බාර් එකට එනවනම් තව වැඩිපුර රැපියල් 3000 ක් වත් අපේ එකවුන්ට් එකට අදම ඩිපොසිට් කරපන්.
    1385958_542948625774724_1259634142_n.jpg
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    යාළුවා;15923245 said:
    :dull: මම බොන්නෙ නෑ :rolleyes:
    කව්ද කිව්වේ උඔට බොන්න කියලා. අපට අරං වරෙං අපි බොනවා