ඕනෙ නන් අරන් ඇවිත් බීපල්ලා වතුර හරි.කව්ද කිව්වේ උඔට බොන්න කියලා. අපට අරං වරෙං අපි බොනවා
මම එන්නෙත් නෑ 
යාළුවා;15923460 said:ඕනෙ නන් අරන් ඇවිත් බීපල්ලා වතුර හරි.මම එන්නෙත් නෑ
![]()
හරි මචන් හිස් බෝතලයක් එවන්නන්. බලාපොරොත්තුවෙන් බලා සිටින්න
එහෙම කියන්න එපා අඩෝ කොහොම හරි වරෙන්. එන්න බැරි නම් එන කෙනෙක් අතේ බෝතලයක් එවපන්


අනේ වාසනාවයාළුවා;15923627 said:හරි මචන් හිස් බෝතලයක් එවන්නන්. බලාපොරොත්තුවෙන් බලා සිටින්න![]()
![]()

කටිටියම එක්ක ගල් ගහමුද.... කාලෙකින් ගල් ගැහුවෙ නෑ... මේ පොරින් බැන්ඩ්ස් ගහල මට දැන් එපා වෙලා....![]()
එදාට තීරණය කරල ගමු නේද බන් හොද දෙයක්. ගල් නම් ටිකක් විතර අමාරැයි වගේ බන් බස්සන්න. අනික අපිත් මේ කයිය ගැහුවට බේබද්දො වගේ බොන අය නෙවේ හොදේ. ලිමිට් තමයි.

මේ මට කියපන් මේක පැක්ටිකල් සීන් එකක්ද කියල කලින්ම.... කව්ද කොර්ඩිනේට් කරන්නෙ.... මට කිසිම දෙයක් පැහැදිලි නෑ.........![]()


එලකිරි බාර් එකෙ සෙට් එකම මැච් එකට එනවා....
මැච් එක ගහන් ඕනේ මුලින් හරි.
ඊට පසෙ බොලාලගෙ ඇගේ මහන්සි යන්නත් එක්ක බොන්න බැරි නම් නාමු,,
එදාට බලමුකො ඔය උපාසකලටික බොන හැටි......
I PREFER VAT9