***ELaKiRi BaR ***

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    10105_Ceylon%20Arrack.jpg

    40%

    ganan kohomada danne na

    meke gana hoyala kiyapanko
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    යාළුවා;15923460 said:
    ඕනෙ නන් අරන් ඇවිත් බීපල්ලා වතුර හරි. :baffled: මම එන්නෙත් නෑ :oo:

    එහෙම කියන්න එපා අඩෝ කොහොම හරි වරෙන්. එන්න බැරි නම් එන කෙනෙක් අතේ බෝතලයක් එවපන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    එහෙම කියන්න එපා අඩෝ කොහොම හරි වරෙන්. එන්න බැරි නම් එන කෙනෙක් අතේ බෝතලයක් එවපන්
    හරි මචන් හිස් බෝතලයක් එවන්නන්. බලාපොරොත්තුවෙන් බලා සිටින්න :rolleyes::rofl: :rolleyes:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    යාළුවා;15923627 said:
    හරි මචන් හිස් බෝතලයක් එවන්නන්. බලාපොරොත්තුවෙන් බලා සිටින්න :rolleyes::rofl: :rolleyes:
    අනේ වාසනාව
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    කටිටියම එක්ක ගල් ගහමුද.... කාලෙකින් ගල් ගැහුවෙ නෑ... මේ පොරින් බැන්ඩ්ස් ගහල මට දැන් එපා වෙලා....:oo:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    කටිටියම එක්ක ගල් ගහමුද.... කාලෙකින් ගල් ගැහුවෙ නෑ... මේ පොරින් බැන්ඩ්ස් ගහල මට දැන් එපා වෙලා....:oo:

    එදාට තීරණය කරල ගමු නේද බන් හොද දෙයක්. ගල් නම් ටිකක් විතර අමාරැයි වගේ බන් බස්සන්න. අනික අපිත් මේ කයිය ගැහුවට බේබද්දො වගේ බොන අය නෙවේ හොදේ. ලිමිට් තමයි.
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    එදාට තීරණය කරල ගමු නේද බන් හොද දෙයක්. ගල් නම් ටිකක් විතර අමාරැයි වගේ බන් බස්සන්න. අනික අපිත් මේ කයිය ගැහුවට බේබද්දො වගේ බොන අය නෙවේ හොදේ. ලිමිට් තමයි.

    මේ මට කියපන් මේක පැක්ටිකල් සීන් එකක්ද කියල කලින්ම.... කව්ද කොර්ඩිනේට් කරන්නෙ.... මට කිසිම දෙයක් පැහැදිලි නෑ......... :yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එලකිරි බාර් එකෙ සෙට් එකම මැච් එකට එනවා....
    මැච් එක ගහන් ඕනේ මුලින් හරි.
    ඊට පසෙ බොලාලගෙ ඇගේ මහන්සි යන්නත් එක්ක බොන්න බැරි නම් නාමු,,
    එදාට බලමුකො ඔය උපාසකල :angry::angry: ටික බොන හැටි...... :lol::lol::lol:

    I PREFER VAT9 :love::love:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ මට කියපන් මේක පැක්ටිකල් සීන් එකක්ද කියල කලින්ම.... කව්ද කොර්ඩිනේට් කරන්නෙ.... මට කිසිම දෙයක් පැහැදිලි නෑ......... :yes:

    කතා වෙලා එන්න අමාරු නම් එදාට වරෙන්. ඊට පස්සෙ අදුරගන්න තියෙන්නෙ කට්ටිය. පස්සෙ නිකන් කැලියො වගේ ආතල් එකේ මැච් එක ගහලා,, සොට් එකක් දාලා ෆන් එකක් ගන්නයි තියෙන්නේ :P:P
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    එලකිරි බාර් එකෙ සෙට් එකම මැච් එකට එනවා....
    මැච් එක ගහන් ඕනේ මුලින් හරි.
    ඊට පසෙ බොලාලගෙ ඇගේ මහන්සි යන්නත් එක්ක බොන්න බැරි නම් නාමු,,
    එදාට බලමුකො ඔය උපාසකල :angry::angry: ටික බොන හැටි...... :lol::lol::lol:

    I PREFER VAT9 :love::love:

    ඔය තියෙන්නේ බන් විස්තරේ රියල් විදියටම