මචෝ, ඕක ඔයාට විතරක් නෙමෙයි හමෝටම තියෙනවා, සමහර Project හදිස්සියෙම ඉවර කරන්න උනාම, milestone එකක් ලං උනාම, team එකේ එකෙක් නිවාඩු ගත්තම
කාටත් ඔය ප්රශ්නෙ එනවා, සමහර විට දවස් ගානක් උදේ 8 ඉදන් රැ 9,10 වෙනකල් වැඩ කරන්න වෙනවා, ඒ විදියට වැඩ කරන්න පුරුදු වෙනකල් මාර අමරුයි, පුරුදු උනාම නම් අව්ලක් නැ.
මගේ අද්දැකීමෙ හැටියට,
මචො, පැය 3,4 ක් ව්ක දිගට එකම දේ කරන්න එපා, ප්රොජෙක්ට් එකේ උනත් එකදිගටම coding ම කර කර ඉන්නෙ නැතුව මගින් මගට UI එක හදන්න, database හදන්න, නැත්නම් එකම දේ කරන එක මොලේටත් හොද නැ,
පැය දෙකතුනකට පරක් එලියට හරි ලග ඉන්න යලුව්ක් ලගට හරි පොඩ්ඩක් ගිහින් එන්න, ගොඩක් වෙලා එපා, ගොඩක් වෙලා හිටියොත් ආයෙ ඔලුරෙ තිබ්බ එවා අමතක වෙනවා,
Display එකේ Settings වෙනස් කරලා ඔයාගෙ ඇහැට හොදම ගානට තියාගන්න, අඩු වෙන තරමට හොදයි, ඒත් ගොඩාක් ම අඩු කරනත් එපා,
වැඩ කරකර ඉන්න ගමන් පොඩි විනඩි පහක Brake එකකට Youtube එකට යන්න, FB යන්න, ලස්ස්න කෙල්ලෙක්ගෙ photo ටිකක් බලන්න, Ek thread එකක් බලන්න වගේ පොඩි දෙයක් කරන්න, ඒත් ගිහින් ඇබ්බැහි වෙන්න එපා.
ඔලුව ගොඩක්ම බැ කියනවා නම් Porn එකක් බලල පොඩි Release කිරිමක් කරගත්තනම් තවත් හොදයි,,,,,,,
එපාම වෙලා නම් Project එකේ වෙන තැනකින් ආයෙ පටන් ගන්න කර කර හිටපු තැන පස්සෙ කරන්න, එකම තැන දවස් දෙක තුනක් හිටියම තමයි ඔය ප්රශ්නෙ එන්නෙ , ,,
තව දෙයක් තමයි Music... ඒක ඔයාට ගැලපෙන Style එක තෝරගන්න, කැමති නැති සිංදු අහගෙන radio අහගෙන නම් තියෙන මූඩ් එකත් යනවා, මට නම් Programming කරන වෙලාවට අනිවා Metal / Rock තමයි අහන්න ඕන, fast Music වලට අපේ ඔලුවත් මෝල් වෙනවා,
එල එල මචන් මම ඔය වගේ වෙලාවට ගොඩක් කරන්නේ සින්දු අහන එක හරි ෆිල්ම් බලන එක හරි
තමයි. හැම විදිහකම ෆිල්ම් බලන්න වෙනවා වෙලාව අනුව
. අපේ අනිත් අයගෙත් අදහස්
බෙදාගත්තොත් ගොඩක් වටි මේ ගැන.
තමයි. හැම විදිහකම ෆිල්ම් බලන්න වෙනවා වෙලාව අනුව
. අපේ අනිත් අයගෙත් අදහස් බෙදාගත්තොත් ගොඩක් වටි මේ ගැන.





. තැන්ක්ස් අගෙන් මචන් රිප්ලයි එකට
++
nice ideas! 