මානසිකව වැටුනානැතුව බන්.. මේ වගේ තට්ටයො ඩිග්රි ගන්නකොට කොහොද කොලිටියක්...
කොලිටිය පෑල දොරින් පලා යනව..![]()

මානසිකව වැටුනානැතුව බන්.. මේ වගේ තට්ටයො ඩිග්රි ගන්නකොට කොහොද කොලිටියක්...
කොලිටිය පෑල දොරින් පලා යනව..![]()

ඇයි අනේහ් අපි ලෝකෙට හංගන්නේ?ඒවා ඔහොම ප්රසිද්ධියේ කියන්න එපා යකෝ![]()

උබ ඔහොම කිව්වට මම දන්නව ඔයා හිත යටින් මට ආදරෙයි කියල..
![]()
ඒවා ඔහොම ප්රසිද්ධියේ කියන්න එපා යකෝ![]()

ඒක මිසක්නැතුව බන්.. මේ වගේ තට්ටයො ඩිග්රි ගන්නකොට කොහොද කොලිටියක්...
කොලිටිය පෑල දොරින් පලා යනව..![]()


මූ වගේ එවුන් කරන කොට බනින්න හිතෙනව බන්..
ඒක මිසක්
මම හිතුවා උබත් ප්රයිවට් යුනි වලට බනින්න පටන් අරන් කියලා![]()


ඕකා දිය යටින් ගින්දර අරන් යන එකෙක්ඒක මිසක්
මම හිතුවා උබත් ප්රයිවට් යුනි වලට බනින්න පටන් අරන් කියලා![]()

දැන් උබ කොහෙද ජොබ් එකට යන්නේ?


ඕකා දිය යටින් ගින්දර අරන් යන එකෙක්![]()


මොකද්ද යකෝ මම කියපු එකේ වැරැද්ද?කොම්පැනියක් නෙමෙයි යකෝ රජයේ ආයතනයක්දැන් උබ කොහෙද ජොබ් එකට යන්නේ?
කම්පැනිය අනාතයි.. ලියුමක් දාන්න ඕන ශෙයාර්ස් විකුනන්න කියල දැම්ම..![]()

