Abans Warranty නම් මරු

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අබාන්ස් නම් කතා කරන්න එපා. රිටෙල් ෂොප් වල ඉන්නේ සේල්ස් ඇසිස්ටන්ස්ල විකුණන ප්‍රඩක්ට් ගැන මෙලෝ හසරක දැනුමක් නැති අය. මටත් ඔහොම දෙයක්වෙලා ඒරියා මනේජර්ට කතාකරල තමා වැඩේ කරගත්තේ.
ow machan ewage inna porawal nam aul thamai :yes::yes:

apoo bn LG monitors hodaida?? :P
samsung ,view sonic ,hp thama hodama
ganna yana kota badu ne.... :confused: Dell ehemath mala jarawa kalin eke dead pixel lokayak awa :yes::yes:

මම කවදාවත් හිතුවේ නෑ අබාන්ස් එවුන් මෙහෙම වැඩ කරනවා කියලා
:no::no::angry::angry:
:rolleyes:

:( sad story
:(
abans eken item ekak ganna hitiye,
thanks danuvath kalaata, aaye nam ganne naha..........
:yes::yes: uraj innawane Baya nethuwa ganna :D:D

Abans neme ban oka Lankawe ape okkoma sukannala ohoma thama. puke indan wadinna ona manufacture warranty ganna
:D:D

matanam unge echchara aulak gihinna mama ungen lap ekak gaththa eke hard eka giya warranty 4 days wage thamai thibbe un ekata aluth ekak dala dunna ban
kochara dawasak giyada ban

Ape naga ta gaththa DELL 3521 Lap eka aran sathiyak giye na Screen eke patches aawa....eka nam ape time ekada kohedo mokada a model eke ehema awul enawa adui kiyala thamai passe danaganna labune...habai lap eka maru karaganna nam puluwan una HP 2000 ekak gaththa eka wenuwata...:yes:
:cool::cool:

වැඩේ ගොඩදාල දීල අපේ මාමී....:yes::yes:
:D:D

මචන් අබාන්ස් එකේ මම ගත්ත ලැප් එක මාසෙන් හාඩ් එක කෙලවුනා....
හැබැයි බිල් එකේ ස්කෑන් කොපියකින් විතරක් ඉල්ලගෙන අපේ යුරාජ් ලොක්ක වැඩේ ගොඩදාල
අලුත් ටොප් බඩුවක් ගෙනල්ල හදල ලෙසටම වැඩේ ගොඩදාල දුන්න....
ඒ නිසා කියන්නෙ දැන්ම යුරාජ් ලොක්ක සෙට් කරගනින්
සුටුස්ගාල වැඩේ කරලදෙයි....:yes::yes::yes::yes:
Uraj Hinda Hodai.... Ela Kollek :D:D:D

ගණන් ගන්නේ නැත්තේ මොනවහරි ටෙක්නිකල් දෙයක් ඇහුවොත් උත්තර දෙන්න දන්නේ නැති නිසා.:yes:
hebei machan mehema seen ekak thiyenawa customers la care karanne ne ban ekata thamai machan matath mala penne mama nettam baninneth ne ban... mama singer eke baduwak aran masa 2k 3 withara giya warranty claim karanna hebei ban un katha karana widihata baninna hithen ne.... machan bill eka pennuwama mama ahuwa thawa kochara dawasak yaida aiya kiyala... pora agata kadagena penna ban eka mata kiyanna be kiyala mata ekata thamai yaka negge :angry:
mehemai ban itin warranty karanawa kiyanne hema amaru deyak ban. apo epa wenawa, ban

Tech Zone eken tamaia monitors ganna recommend karanne.

hm balamuko next time :cool:
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    hebei machan mehema seen ekak thiyenawa customers la care karanne ne ban ekata thamai machan matath mala penne mama nettam baninneth ne ban... mama singer eke baduwak aran masa 2k 3 withara giya warranty claim karanna hebei ban un katha karana widihata baninna hithen ne.... machan bill eka pennuwama mama ahuwa thawa kochara dawasak yaida aiya kiyala... pora agata kadagena penna ban eka mata kiyanna be kiyala mata ekata thamai yaka negge :angry:

    මටත් ඔහොම දෙයක් වුනා .ඊළඟ පාර මම යන්නකලින් කෝල් කරල ඒ ගොල්ලන්ගේ ඒරිය මනේජර්ගේ නම්බර් එක අරන් ගියේ. මටත් ඔය කතාවම කිව්වම මම මිනිහ ඉස්සරහම කෝල් කලා මනේජර්ට. පස්සේ මිනිහ කුක්ක වගේ. මුලින්ම හරිවිදිහට පාරිභෝගිකයන්ට උදව් කලානම් ඉවරයි.රස්සාවේ ප්‍රොෆයිල් එකට ගැලපෙන්නේ නැති මිනිස්සු ගත්තම ඕක තමා වෙන්නේ. අනික තමන්ගාව තියන ප්‍රඩක්ට්/සර්විස් ගැන දන්නේ නැති රිටෙල් මැනේජර්ලා මොකටද.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපේ යුරාජ් මාමි තමා මට නම් කියන්න පුලුවන් හොඳම කෙනා.:):yes::yes::yes::yes:

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    :frown: ඔය හරිදු පොඩි එකාගේ වැඩ බං..... :angry:

    මම හිතුවෙ උඹ සංඛපාල ස්පෙෂල් එකක්වත් වැඩකරපු වෙලාවක පිස්සුවක් නටලා, මාමි කියලා නම වැටුනා කියලා....:D:D:D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    kathaawa mekayi. uraj hinda goda giyaa. namuth monava hari aran warranty claim karanna ethule support ekak nethnam beri warranty wedak thiyenavada? customersla giyahama anduranne nethnam charter karana warranty mokatada?
    mama hithanne oya sections handle karana samahara un thamange job eka dannethi un. hithanne abans eke ayithi kaaraya kiyala :rofl: tie ekak demmahama samahara unta loku deyak.
    mamath abans eke tv ekak beluwa. ganna yanna hadaddimayi me thread eka dekke. passe softlogic gattha.
    hebeyi mama abans eken phone ekak aran warranty iwara wenna 2 weeks thiyeddi key ekak keduna. giyahama keyboard ekak daala dunna. kollupitiye. namuth mata kiwwe mama wedagath customer kenek kiyala pena nisa karala denava nethnam keypad ekata salli gannava kiyala. joke neweyi.
    ithin dewidihakata salakana warranty thiyenavada? mama nam passe eeka ok karapu manager ta katha karala thank karaa. technician thamayi number eka dunne illuwahama.
    namuth dewidihakata salakana eka, andurana aya innavanam warranty dena eka, mewa hari madi. anika customer ekka malapenna kiyala warranty nodee inna eka harida?
    kohoma unath ithin uraj hinda meka goda giya eka gena sathutuyi
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,849
    21,087
    113
    ayyo salli

    mehema scene ekak thiyenawa lankawata ena laptop wala quality eka patta chaa lap ekak ganawanam middle east doha dubai wage inna ekkeneggen ganna ee rata walta ena badu patta quality ban

    thawa lankawata ena badu walata gahahan hambanaka tax nisa kohomath defect weccha ewa aragena hadapu ewa thama genne

    meka thama scene eka :sorry::sorry::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මටත් ඔහොම දෙයක් වුනා .ඊළඟ පාර මම යන්නකලින් කෝල් කරල ඒ ගොල්ලන්ගේ ඒරිය මනේජර්ගේ නම්බර් එක අරන් ගියේ. මටත් ඔය කතාවම කිව්වම මම මිනිහ ඉස්සරහම කෝල් කලා මනේජර්ට. පස්සේ මිනිහ කුක්ක වගේ. මුලින්ම හරිවිදිහට පාරිභෝගිකයන්ට උදව් කලානම් ඉවරයි.රස්සාවේ ප්‍රොෆයිල් එකට ගැලපෙන්නේ නැති මිනිස්සු ගත්තම ඕක තමා වෙන්නේ. අනික තමන්ගාව තියන ප්‍රඩක්ට්/සර්විස් ගැන දන්නේ නැති රිටෙල් මැනේජර්ලා මොකටද.
    ඔව් මචන් ඒකනම් ඇත්ත උන්ගෙ සේල් එක උනත් වැඩි කරගන්න පුළුවන් මචන් හරියට feature ටික වත් කියන්න පුළුවන්නම්... product එක් ආපු ගමන් catalog එක කට පාඩම් කරවන්න තියෙන්නෙ :rofl::rofl::rofl:

    අපේ යුරාජ් මාමි තමා මට නම් කියන්න පුලුවන් හොඳම කෙනා.:)
    :yes::yes:

    අඩේ යුරාජයො... ඔන්න බොලාට පරෙස්සම් වෙන්න කාලෙ ඇවිල්ලා....;););)
    :rolleyes::rolleyes:

    kathaawa mekayi. uraj hinda goda giyaa. namuth monava hari aran warranty claim karanna ethule support ekak nethnam beri warranty wedak thiyenavada? customersla giyahama anduranne nethnam charter karana warranty mokatada?
    mama hithanne oya sections handle karana samahara un thamange job eka dannethi un. hithanne abans eke ayithi kaaraya kiyala :rofl: tie ekak demmahama samahara unta loku deyak.
    mamath abans eke tv ekak beluwa. ganna yanna hadaddimayi me thread eka dekke. passe softlogic gattha.
    hebeyi mama abans eken phone ekak aran warranty iwara wenna 2 weeks thiyeddi key ekak keduna. giyahama keyboard ekak daala dunna. kollupitiye. namuth mata kiwwe mama wedagath customer kenek kiyala pena nisa karala denava nethnam keypad ekata salli gannava kiyala. joke neweyi.
    ithin dewidihakata salakana warranty thiyenavada? mama nam passe eeka ok karapu manager ta katha karala thank karaa. technician thamayi number eka dunne illuwahama.
    namuth dewidihakata salakana eka, andurana aya innavanam warranty dena eka, mewa hari madi. anika customer ekka malapenna kiyala warranty nodee inna eka harida?
    kohoma unath ithin uraj hinda meka goda giya eka gena sathutuyi

    උබ නම් සිරාම කථාව කියල තියෙන්නෙ ලංකාවෙ තවම customers එයාලට තියෙන අයිතීන් දන්නෙ නෑ මචන්... හැමදේටම ඔහේ ඔළුව වනල එනව...

    mehema scene ekak thiyenawa lankawata ena laptop wala quality eka patta chaa lap ekak ganawanam middle east doha dubai wage inna ekkeneggen ganna ee rata walta ena badu patta quality ban

    thawa lankawata ena badu walata gahahan hambanaka tax nisa kohomath defect weccha ewa aragena hadapu ewa thama genne

    meka thama scene eka :sorry::sorry::angry:
    :yes::yes:

    දැන් මොකද තත්වේ?
    යුරාජ් ලොක්ක කිව්ව අද හෙටම ගොඩ දාල එවනව කිව්වලු.... :D
     
    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    මේකයි සිද්ධිය උනේ මචන්ල මම abans එකෙන් lg 22inch Monitor එකක් ගත්ත ඇරගෙන මාස නමයයි no display ආව power on උනා... warranty claim කරන්න monitor එක දුන්න... රෙපෙයාර් කරල එන්න 2weeks ගියා... monitor එක ආවම On කරල බැලුව එතනදි ගන්න කලින් birght white spot එකක් ඇවිල්ල display එකේ... ටිකක් ලංවෙලා බලද්දි හොදටම පේනව බන් Edge Lit LED ටික :growl::growl::growl: බ්ලැක් වගේ තියෙද්දි හොදටම පේනව... එතන ඉන්න පොර මට කියනව අවුලක් නෑ දැනට ඔහොම තියාගන්නලු 36 month warranty තියෙන නිසා... මම ගත්තෙ නෑ මචන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මචන් බලපන් මම කොච්චර රස්තියාදුවක් උනාද කියල හොදම වැඩේ කියන්නෙ පොර තව 14ක් ඉල්ලනව ඒක හදල දෙන්න... මේක මචන් තනිකරම IT technician ගෙ fault එකක් පොර හින්ද මට දැන් මාසයක් මොනිටර් එක නෑ අදත් කථා කරාම කියනව ඊයෙලු මොනිටර් එක ආවෙ චෙක් කරල කියන්නම්ලු... Ababs warranty නම් අන්තිමයි abans එකෙන් බඩුවක් ගන්නව නම් හොදට හිතල බලල ගනිල්ල...

    මේ වගේ තමයි තිබ්බෙ
    uneven-light.jpg

    own math A/C ekata oya wage jara wadak kara mama oun ekka aragena kohoma hari un warada piliaragena hadala dunna oke lokkata katha karapn machn gatha kade issaraha gini tiyenawa kianna midea unta enna kiyala own bayayi nama katha wenawata.::angry::angry::angry::angry::angry:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,834
    145
    63
    ගෙදර
    කොහෙත් ඔහොම තමයි බං, විකුනගන්න කොට උන් අපිට වදිනව warranty claim කර ගන්න ගියාම උන්ට වදින්න වෙනව බං