man pics ekka update karannammehe service kattaiya dannewath ne meewa ahuwata.manma mahansiyen hoyagaththe eka porak udaw kala indian
Yako lejjawak tiyanawanam tirikkale photo ekak dapan, nikan methana ewith nai arin netiwa

man pics ekka update karannammehe service kattaiya dannewath ne meewa ahuwata.manma mahansiyen hoyagaththe eka porak udaw kala indian

ඔව් ඕවර් හෝල් එකක් කරද්දි එන්ජින් බොර් කිරිල්ලත් කරන්ව. බෝර් කරනව කියන්නේ සිලින්ඩරේ සයිස් එකට කපනව වගේ වැඩක්.ගෙවිච්ච සිලින්ඩර් නම් තරමක් ලොකු සයිස් එකකට කපල කලින් තිබ්බට වඩා තරමක් ලොකු පිස්ටන් දාන එක කරනවා. නැත්නම් අලුතින් ස්ලීව් ගහල ස්ටෑන්ඩර්ඩ් සයි පිස්ටන් දාන එකත් කරනව.
එන්ජින් එක බෝර් කරන එක තිතට කලේ නැත්නම් ලෙඩ ගොඩයි. තිතට එලයින් කරලා කරන්න ඕනේ. අපේ වෑන් එක දෙපාරක් රිපෙයාර් කරන්න වුනා වැඩේ කාලා..![]()
මේ පල්සර් කුකුල් සංගමේට බලෙන් බැඳිලා ඉන්න, ගහල පැන්නුවත් යන්නේ නැති පල්සරයක් අල්ලලා වත් නැති ළිඳකින් ගොඩගන්නා ලද බයිසිකලයක් හිමි හීරෝ-හොන්ඩ කුකුලට මෙම සබාව අමතා කතාවක් කරන ලෙස ආරාධනා කර සිටිමි.
හා හා සබාව දැන් නිශ්ශබ්ධ වන්න.........



උඹට කැමති දෙයක් ඈතිවෙනකම් කියාපාන්....

diesal engimak tharam ikmanata petrol engimak bore karanna ona naha.. habai podi bikes wala meka wenas wenava... samahara petrol engine piston rings vitarak maru karala goda yana avastha tiyanava.. habai ehema galavana welavata bore nokarata head,block,valves,valve sleves anan manan check karanna ona....

oya bajaj pothak aran balanna eke recommend karala thiyenne Bajaj DTSi 10000 engine oil kiyala ekak. Eka dammama 10,000km yanna puluwan kiyala tiyenne. Smahara poth wala ewa damme naththan warrantyth naha kiyala gahala thiyanawa.
David peries eken ewa udin black marker ekakin kapala enne. Mokada oya oil eka lankawe nathi nisath egoolo caltex ekkada koheda agreement ekak thiyana nisa.
Oya bajaj oil kiyana eka semi synthetic ekak. Ithin manufacturer recommend karana eke thawa kumana kathada?
Valvoline 4T kiyanne Synthetic Blend kiyala thiyana ekada damme? Nathan nikan 4T ekakda?
Kese wethath oyage bike ekata wena synthetic ekak dala balanna eth sadde enawa nam boho wita bike eke engine eka mokak hari kaalak gewila thiyenne ekai sadde enne. Ithin uku wadi oil ekak dammama sadde nathi wena eka samanya deyak. Oya caltex eke 20w40 dada indala sadde enawa nam 50 dala balanna. Ethakota sadde adu wenwa. Namuth engine eka badala yanne.
petrol nikan nasthiyak.
Mama kiyanne naha dan oya engine eka galola repair karanna kiyala, thawa godak duwanna puluwan athi. namuth boho wita dan yam pramanekata oyage engine eka gewila kiyala therun ganna kalaya hondai.

මේ පල්සර් කුකුල් සංගමේට බලෙන් බැඳිලා ඉන්න, ගහල පැන්නුවත් යන්නේ නැති පල්සරයක් අල්ලලා වත් නැති ළිඳකින් ගොඩගන්නා ලද බයිසිකලයක් හිමි හීරෝ-හොන්ඩ කුකුලට මෙම සබාව අමතා කතාවක් කරන ලෙස ආරාධනා කර සිටිමි.
හා හා සබාව දැන් නිශ්ශබ්ධ වන්න.........




CR 27 එකක්. එන්ජින් රිපෙයාර් කරල දිව්වට එන්ජිම හොඳ තත්වෙ කියල තෙරුනේ නෑ. බැරිම තැන කරපු එකාටත් බම්බු ගහන්න කියල වෙන එකෙක්ව අල්ලන් ගැලෙව්ව. පිස්ටන් දෙකක් පැත්තට බෝර් එකේ වැදීගෙන දුවල තිබ්බේ. බෝර් එකේ ඉරි ඇඳිල විකාර වෙලා තිබ්බේ. ඒපාර ආයිත් බෝර් කරල හැදුව අලුත් පිස්ටන් දාල. සිලින්ඩර් දෙකක් ඇදට බෝර් වෙලා කියල තමා කිව්වේ..![]()





otanat warada fit karapu machage nemei... bore karapu pot eke..
thamat lankave ovata nmber 1 "Edirisinghe brothers" (engima galavan yana tharamata wadee ikman)
Wiskam brothers, Lal & Nihal anan manan okkoma boru karayo ban karot wadak monaaa hari aulak....![]()



එදිරිසිංහලගෙන් නෙමේ කලේ.
බාස් කාරය වැඩේ පිලිගත්තෙම නෑ.. හෙඩ් එකේ අවුල් කිය කියා ඒක අල්ලන් හිටිය. අපිටත් එපාවුනා.
ඊට පස්සේ තමා ආයි එන්ජිම පලු කලේ.
දැන්නම් වැඩේ ගොඩ ගියා යන්තම්. වියදම තමා ඉතින්...![]()



හප්පා දැන් යුරාජ් බඩා හෙට දිහාට ඇවිත් පරණ පේජ් ගානේ වමාරාගෙන කනකොට....![]()


එදිරිසිංහලගෙන් නෙමේ කලේ.
බාස් කාරය වැඩේ පිලිගත්තෙම නෑ.. හෙඩ් එකේ අවුල් කිය කියා ඒක අල්ලන් හිටිය. අපිටත් එපාවුනා.
ඊට පස්සේ තමා ආයි එන්ජිම පලු කලේ.
දැන්නම් වැඩේ ගොඩ ගියා යන්තම්. වියදම තමා ඉතින්...![]()





mekai wade man 1L ne genichche.daapu eka pana daagena bothalema haluwa kohomath 700ml walata wadi wage mm max kattata tikak udata thiyenawa kela weida danne![]()

Bajaj Dtsi 10000 oil eka semi synthetic unata hari qualityak naha kiyalai kattiya kiyanne mama nam pawichchi karala naha.GT aiyage kathawa nam ethta mama ekaparak bajaj eken oya oil eka gena ehuwama un eka karan nehe kiuwa, but mage yaluvek oka aran ewith tibba india velin man ge 180 dala 6000k vitara pedda no case, oya wage hoda semi sinthatic oil monada tiyenne ?![]()
Bajaj Dtsi 10000 oil eka semi synthetic unata hari qualityak naha kiyalai kattiya kiyanne mama nam pawichchi karala naha.
Semi Synthetic
Valvoline Champ 4T Synthetic Blend kiyana eka Rs 690 wenawa. eka thama labeta thiyana tikak honda eka.
Thawa Castrol Power 1 hondai habai dan hoyanna amarui. Rs 560 wage ganna puluwan loku discount dala kawruth ganne nathi nisa. naththan wena rata wala oka hena ganan.
Full Synthetic
20W40 ena engine nam
Mobil 1 Racing 4T 10W40 Advanced Fully Synthetic - Rs 2500 mathaka widiyata
Oka Yamaha FZ16 walata ehema dammama bike eka rocket ekak wage yanawa. Engine butter smooth and petrol karanawa hondata. 5000km wath duwanna puluwan aduma. habai oil wala pata balanna mokada oil walata petrol hari wena mona hari mix wenwa nam, oil pichchenawa nam godak duwanna epa. engine ekata sorry wei.
20W50 ena engine nam
Motul 300V Factory Line double ester 4T 100% Synthetic - Rs 1800 wage
5000km wath duwanna puluwan aduma. habai oil wala pata balanna mokada oil walata petrol hari wena mona hari mix wenwa nam, oil pichchenawa nam godak duwanna epa. engine ekata sorry wei.
Pulsar walata ehema bike eke engine power wadi una wage danena wenasak thiyanwa. engine eka godak smooth.
Fully Synthetic yanawa nam bike eka aran mul kalema danna. Godak nikan oil dala padala gewunata passe synthetic danakota thama eka eka leda enne. Mokada ethakota engine eka godak gewila wagema wena widiyakata season wela.



ehenam e awasthaaawee pora waradi... head eka fit karanna kalin macha dana ganna ona head eke lvel check karala, valve, valve seat, cam, pushrod nam eva, rocker anan manan saha e hama ekakama bearing anan manan okkoma check kara kara danna..... kotinma valve seat petrol dala check karala balannat ona... seat eka kapala polish karanna ona... ova hariyatama kara nam eke aulak gana kiyawanna baha...
wadee goda nam epamanai.....
ඕක ඔය 2000දි විතර ඩොල්ෆින් වලට ටව්න් ඒස් වලට ආපු වසන්ගතේ නෙ. ඔව්වට ප්‍රතිකර්ම කරන්න දැන් බාස්ල දන්නව නේද.
උබල හදන්න දුන්න එකා ඒ දවස් වල අපිටත් වඩා අත දරුවෙක් වෙන්න ඇති![]()
![]()


ow ape "aasai bayai" mahathaata maaමේ පල්සර් කුකුල් සංගමේට බලෙන් බැඳිලා ඉන්න, ගහල පැන්නුවත් යන්නේ නැති පල්සරයක් අල්ලලා වත් නැති ළිඳකින් ගොඩගන්නා ලද බයිසිකලයක් හිමි හීරෝ-හොන්ඩ කුකුලට මෙම සබාව අමතා කතාවක් කරන ලෙස ආරාධනා කර සිටිමි.
හා හා සබාව දැන් නිශ්ශබ්ධ වන්න.........
kruthagna puurwaka
isthuthiya puda karanawa mata me awasthawa labaa dima gana.aththatama ape highly trained and dedicated staff eke engine oil damille tharama thama oya pahala thiyenne 

level ekak hoyaganna be aththatama kiyanawanam sampoorna ekama cover wela oil walin
dan ithin socket ekak hoyaganillako yata draining bolt eka galawanna 

sure danawa aniwa ithinYako lejjawak tiyanawanam tirikkale photo ekak dapan, nikan methana ewith nai arin netiwa![]()

thx macho.eeka thama dan koaranna yannemage adahasa nam yatin ane burul karala oil adu karanna kiyalai hari level ekata enakan.
Max ekata wada oil tikak aduwen diwwata haniyak naha habai wadiyen diwwoth haniyak wenna puluwan.![]()


Yako lejjawak tiyanawanam tirikkale photo ekak dapan, nikan methana ewith nai arin netiwa![]()
ඕකට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා...... 
පල්සර් ක්ලබ් එක පිටු 500ක් පැමිනීමේ ප්‍රීතිය නිමිත්තෙන් කතාවක් කරන ලෙස සභාවේ කුකුලන්ගෙන් ඉල්ලා සිටිනවා...![]()

මේ පල්සර් කුකුල් සංගමේට බලෙන් බැඳිලා ඉන්න, ගහල පැන්නුවත් යන්නේ නැති පල්සරයක් අල්ලලා වත් නැති ළිඳකින් ගොඩගන්නා ලද බයිසිකලයක් හිමි හීරෝ-හොන්ඩ කුකුලට මෙම සබාව අමතා කතාවක් කරන ලෙස ආරාධනා කර සිටිමි.
හා හා සබාව දැන් නිශ්ශබ්ධ වන්න.........
එතනදිත් හීරෝ + හොන්ඩා කුකුළා ලිදේ..... ඊයේ කිලෝ මීටර් 400 ගානක් ගිහින් ආවා..... එක හීරෝ + හොන්ඩා එකක් දැක්කේ නෑ මම......