ඒක නම් චොර බං...
මමත් ඒකට යන්නේ වෙන කරන්නම දෙයක් නැතිමනම් හිත හදාගෙන තමයි..
චොර තමයි.. ඒ උනාට ඔක්කොම කට්ටිය රිංගන්නෙ ඒකටනෙ බන්.. තව හොඳ සර්වර් දෙකක් තියාගෙන.මං දැක්ක එකෙක් තව එකෙකුට වෝල් හැක් කියල කිවුවහම, ඌ බැන්න උඹ මේ අලුතෙන් ඇවිත් කියවන්නෙ නැතුව හිටපන් කියල.. මේකෙ අලුත් අයට ප්ලේ කරන්න බැරිද?? කට්ටියක් ඉන්නව ලොකුසයිස් එකෙන් ඉන්නෙ.. උන්ගෙ යාළුවො සෙට් එකකුත් ඉන්නව.. හිටු කියල හැක්.. මං නම් ඉතින් නොදැක්ක වගේ ප්ලේ කරනව.. හැක් කියල කිවුවොත් කික් කරනව.. මාව ඒ වගෙ දෙතුන් පාරක් කික් කළා..![]()
mama godak unawa kick karanawa but nikan nemei hack dapu unwa.... ada wenakam mama ban welath na rules kadalath na.... jugg marty dalanam dethun parak kiyanawa naththam mama kick karanawa.... mata ahuunoth aniwa kick karanawa... vote eka dammoth mama damme kiyala kiyanawa.. mokada mama bayatha rules kadalath na... e nisa server eke un mawa kick karanneth na...
mawa trust naththam adminlagen ahanna ona admin ekek mage gana kiyai
cod name is
HESHAN


me srver eke mehema gahanna ba... adminla play karanna enne na... mama adminlata baninne na.. unta wada athi... but mama kiyanne hamadama play karana kenekta admin power eka denna kiyalai... habai denna one kawadawath ban une nathi... marydom jugernt laststand wage perk hack dapu nathi ekekta....
මං දැක්ක එකෙක් තව එකෙකුට වෝල් හැක් කියල කිවුවහම, ඌ බැන්න උඹ මේ අලුතෙන් ඇවිත් කියවන්නෙ නැතුව හිටපන් කියල.. මේකෙ අලුත් අයට ප්ලේ කරන්න බැරිද?? කට්ටියක් ඉන්නව ලොකුසයිස් එකෙන් ඉන්නෙ.. උන්ගෙ යාළුවො සෙට් එකකුත් ඉන්නව.. හිටු කියල හැක්.. මං නම් ඉතින් නොදැක්ක වගේ ප්ලේ කරනව.. හැක් කියල කිවුවොත් කික් කරනව.. මාව ඒ වගෙ දෙතුන් පාරක් කික් කළා..![]()
අපි ඉන්න වෙලාවක අපිත් එක්ක කතා කරලා පොඩ්ඩක් සෙට් වෙලා තිබ්බ නම් තොට වචනයක් වත් කියන්න එනවද යකෝ 


ගහන්න බැරි නිසා තමයි බං එන්නෙ නැත්තෙ.. server එක lagg වෙනවා.. b3 එක වැඩ නැහැ.. kick කරන්න බෑන් කරන්න බැරුව admin පට්ටම තිබ්බට වැඩක් නැහැ.. ඇවිත් බම්බු ගහන්න තමයි වෙන්නෙ.. blacka ට වෙච්ච දෙයක් නැහැ.. reply එකක් නැහැ.. එහෙම ඇවිත් සෙල්ලම් කරන්න බැහැනෙ බං.. ටිකක් හිටහන් server එක හදන කන්..
අර කාලකන්නියෙක් ඉදගෙන DDoS ගහනව server එකට කලින් සැරෙත් ගහපු එකාම තමයි.. ඒකයි මේ lagg වෙන්නෙ.. බොරුවට කෑ ගහල වැඩක් නැහැනෙ හිටහන් ටිකක් ඉවසල
තෝ මේ හිටපු ගමන් කඩා පාත් වෙලා.. මම දන්නෙත් නැහැ මේ තෝද play කරේ කියල.. අලුතෙන් එන උන්ට රැග් පාර ඕන තැනක තියනව නෙ බං..අපි ඉන්න වෙලාවක අපිත් එක්ක කතා කරලා පොඩ්ඩක් සෙට් වෙලා තිබ්බ නම් තොට වචනයක් වත් කියන්න එනවද යකෝ
වේ@ වගේ හොරෙන් ඇවිත් ගහල නමක් නෑ ගමක් නෑ..![]()
මේ නමින්ම තමයි බන් ප්ලේ කලේ.. උඹ මාව දකින්නෙ කොහෙද බන්.. දකින්න කලින් කවුරු හරි එකෙක් කික් කරනවනෙ..
මුලින් ආවෙ Appu Haami කියල.. හැක් කියල මාව කික් කළා දහ පාරක් විතර.. ඊට පස්සෙ ආවෙ නෑ.. නිකන් පච වෙන්න එන්න ඕනෙ නෑනේ බන්..මං ප්ලේ කලෙත් promod විතරයි.. අපේ සෙට් එකනෙ කියල හිතල ආවෙ..
![]()
mokada ubawa kick kare
ai kick karoth mata xfire walin kiyapan 
mokada ubawa kick kare
ai kick karoth mata xfire walin kiyapan
![]()
උඹේ ID එක NRNS නේද? මතකත් නෑ බන්.. මගෙ එක මතකද?පල පල යන්න .. හොරා..මේ නමින්ම තමයි බන් ප්ලේ කලේ.. උඹ මාව දකින්නෙ කොහෙද බන්.. දකින්න කලින් කවුරු හරි එකෙක් කික් කරනවනෙ..
අම්මෝ උඹව දැකපු කල්..උඹේ ID එක NRNS නේද? මතකත් නෑ බන්.. මගෙ එක මතකද?

mata hithenne uba hora kiwwe waradi ekata....
නෑ නෑ. ඌ හොරා තමා. බලපන් දැන් රිදිලා ™ දුවගෙන එයි

appu hamineඅම්මෝ උඹව දැකපු කල්..උඹේ ID එක NRNS නේද? මතකත් නෑ බන්.. මගෙ එක මතකද?

NRNS kiyane clan akakkawda ban NRNS kiyanne adamai ahuwe....![]()

mata hithenne uba hora kiwwe waradi ekata....
නෑ නෑ. ඌ හොරා තමා. බලපන් දැන් රිදිලා ™ දුවගෙන එයි
අමු හොරෙක්![]()