ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒක නම් චොර බං...
    මමත් ඒකට යන්නේ වෙන කරන්නම දෙයක් නැතිමනම් හිත හදාගෙන තමයි..

    :yes: චොර තමයි.. ඒ උනාට ඔක්කොම කට්ටිය රිංගන්නෙ ඒකටනෙ බන්.. තව හොඳ සර්වර් දෙකක් තියාගෙන.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මං දැක්ක එකෙක් තව එකෙකුට වෝල් හැක් කියල කිවුවහම, ඌ බැන්න උඹ මේ අලුතෙන් ඇවිත් කියවන්නෙ නැතුව හිටපන් කියල.. මේකෙ අලුත් අයට ප්ලේ කරන්න බැරිද?? කට්ටියක් ඉන්නව ලොකුසයිස් එකෙන් ඉන්නෙ.. උන්ගෙ යාළුවො සෙට් එකකුත් ඉන්නව.. හිටු කියල හැක්.. මං නම් ඉතින් නොදැක්ක වගේ ප්ලේ කරනව.. හැක් කියල කිවුවොත් කික් කරනව.. මාව ඒ වගෙ දෙතුන් පාරක් කික් කළා.. :lol::lol:

    mama godak unawa kick karanawa but nikan nemei hack dapu unwa.... ada wenakam mama ban welath na rules kadalath na.... jugg marty dalanam dethun parak kiyanawa naththam mama kick karanawa.... mata ahuunoth aniwa kick karanawa... vote eka dammoth mama damme kiyala kiyanawa.. mokada mama bayatha rules kadalath na... e nisa server eke un mawa kick karanneth na...

    mawa trust naththam adminlagen ahanna ona admin ekek mage gana kiyai

    cod name is

    HESHAN

    Last edited:

    උඹ ප්ලේ කරනව මං දැකල තියෙනව.. උඹ අවුලක් නෑ.. හැබැයි හැමදාම ප්ලේ කරන සෙට් එකක් ඉන්නව අර මං කිවුව වගෙ.. නම් වශයෙන් උනත් කියන්න පුළුවන්.. කියල වැඩක් නෑ.. උන් සෙට් කොච්චර හැක් කලත් කික් කරන්නෙත් නෑ.. කික් කරන්නත් බෑ.. vote call කරපු එකාව තමයි කික් වෙන්නෙ.. :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    me srver eke mehema gahanna ba... adminla play karanna enne na... mama adminlata baninne na.. unta wada athi... but mama kiyanne hamadama play karana kenekta admin power eka denna kiyalai... habai denna one kawadawath ban une nathi... marydom jugernt laststand wage perk hack dapu nathi ekekta....

    ගහන්න බැරි නිසා තමයි බං එන්නෙ නැත්තෙ.. server එක lagg වෙනවා.. b3 එක වැඩ නැහැ.. kick කරන්න බෑන් කරන්න බැරුව admin පට්ටම තිබ්බට වැඩක් නැහැ.. ඇවිත් බම්බු ගහන්න තමයි වෙන්නෙ.. blacka ට වෙච්ච දෙයක් නැහැ.. reply එකක් නැහැ.. එහෙම ඇවිත් සෙල්ලම් කරන්න බැහැනෙ බං.. ටිකක් හිටහන් server එක හදන කන්..
    අර කාලකන්නියෙක් ඉදගෙන DDoS ගහනව server එකට කලින් සැරෙත් ගහපු එකාම තමයි.. ඒකයි මේ lagg වෙන්නෙ.. බොරුවට කෑ ගහල වැඩක් නැහැනෙ හිටහන් ටිකක් ඉවසල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මං දැක්ක එකෙක් තව එකෙකුට වෝල් හැක් කියල කිවුවහම, ඌ බැන්න උඹ මේ අලුතෙන් ඇවිත් කියවන්නෙ නැතුව හිටපන් කියල.. මේකෙ අලුත් අයට ප්ලේ කරන්න බැරිද?? කට්ටියක් ඉන්නව ලොකුසයිස් එකෙන් ඉන්නෙ.. උන්ගෙ යාළුවො සෙට් එකකුත් ඉන්නව.. හිටු කියල හැක්.. මං නම් ඉතින් නොදැක්ක වගේ ප්ලේ කරනව.. හැක් කියල කිවුවොත් කික් කරනව.. මාව ඒ වගෙ දෙතුන් පාරක් කික් කළා.. :lol::lol:

    තෝ මේ හිටපු ගමන් කඩා පාත් වෙලා.. මම දන්නෙත් නැහැ මේ තෝද play කරේ කියල.. අලුතෙන් එන උන්ට රැග් පාර ඕන තැනක තියනව නෙ බං.. :rofl: අපි ඉන්න වෙලාවක අපිත් එක්ක කතා කරලා පොඩ්ඩක් සෙට් වෙලා තිබ්බ නම් තොට වචනයක් වත් කියන්න එනවද යකෝ :angry::angry:

    වේ@ වගේ හොරෙන් ඇවිත් ගහල නමක් නෑ ගමක් නෑ.. :angry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ගහන්න බැරි නිසා තමයි බං එන්නෙ නැත්තෙ.. server එක lagg වෙනවා.. b3 එක වැඩ නැහැ.. kick කරන්න බෑන් කරන්න බැරුව admin පට්ටම තිබ්බට වැඩක් නැහැ.. ඇවිත් බම්බු ගහන්න තමයි වෙන්නෙ.. blacka ට වෙච්ච දෙයක් නැහැ.. reply එකක් නැහැ.. එහෙම ඇවිත් සෙල්ලම් කරන්න බැහැනෙ බං.. ටිකක් හිටහන් server එක හදන කන්..
    අර කාලකන්නියෙක් ඉදගෙන DDoS ගහනව server එකට කලින් සැරෙත් ගහපු එකාම තමයි.. ඒකයි මේ lagg වෙන්නෙ.. බොරුවට කෑ ගහල වැඩක් නැහැනෙ හිටහන් ටිකක් ඉවසල

    hmm... ela.. mata lag nam wenne na eth... ruls kadana unwa thamai penna bari... rules kadala e madiwata kagahannath enawa ban.. ethakotathamai mala paninne... sever eka hadanakam katta kamu... thx sachith.....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තෝ මේ හිටපු ගමන් කඩා පාත් වෙලා.. මම දන්නෙත් නැහැ මේ තෝද play කරේ කියල.. අලුතෙන් එන උන්ට රැග් පාර ඕන තැනක තියනව නෙ බං.. :rofl: අපි ඉන්න වෙලාවක අපිත් එක්ක කතා කරලා පොඩ්ඩක් සෙට් වෙලා තිබ්බ නම් තොට වචනයක් වත් කියන්න එනවද යකෝ :angry::angry:

    වේ@ වගේ හොරෙන් ඇවිත් ගහල නමක් නෑ ගමක් නෑ.. :angry:

    පල පල යන්න .. හොරා.. :growl: මේ නමින්ම තමයි බන් ප්ලේ කලේ.. උඹ මාව දකින්නෙ කොහෙද බන්.. දකින්න කලින් කවුරු හරි එකෙක් කික් කරනවනෙ.. :lol:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    මුලින් ආවෙ Appu Haami කියල.. හැක් කියල මාව කික් කළා දහ පාරක් විතර.. ඊට පස්සෙ ආවෙ නෑ.. නිකන් පච වෙන්න එන්න ඕනෙ නෑනේ බන්.. :D මං ප්ලේ කලෙත් promod විතරයි.. අපේ සෙට් එකනෙ කියල හිතල ආවෙ.. :dull:
    :eek: mokada ubawa kick kare :eek: ai kick karoth mata xfire walin kiyapan :D
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පල පල යන්න .. හොරා.. :growl: මේ නමින්ම තමයි බන් ප්ලේ කලේ.. උඹ මාව දකින්නෙ කොහෙද බන්.. දකින්න කලින් කවුරු හරි එකෙක් කික් කරනවනෙ.. :lol:

    mata hithenne uba hora kiwwe waradi ekata....
     
    Status
    Not open for further replies.