PayPal Limit උනා, Help Please!!

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
අවුරුද්දක් විතර පරන පේපැල් අකවුන්ට් එක අද ලිමිට් වෙලා සල්ලිත් එක්කම. :confused::baffled::baffled::baffled::baffled:
උන් මගෙන් ID proof , Billing address ප්‍රාoof , Bank account verification , Credit card verification ඉල්ලනවා , මම ඇඩ් කරලා තියෙන්නේ Payonner Card එකයි US Payment Service එකයි , අකවුන්ට් එක මගේ නමට තියෙන්නේ...ඇඩ්‍රස් මැලේසියාවේ ඒවා...
මම මොකද කරන්න ඕන?? :baffled::baffled::sorry::sorry::sorry::sorry:
හෙල්ප් !!!
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Ado!! Auruddak vithara parana pp ekak nam Limit wenna uba loku deyak karala..
    Naththam un kawadavath verify una godak parana acc limit karannema nathi tharam..

    Aththatama mokada une??

    ..................................................​
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    tell the truth to paypal customer care, that you made a fake id because sri lanka does not support paypal.then ask for the money in the frozen account.. link a debit card to the account and cash out... i did the same thing cashed out 540$
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා පරණ account එකක් ලේසියෙන් limit වෙන්න නැහැ. උබ අනිවාර්යයෙන්ම ලොකු ජිල්බරියක් දාන්න ඇති.

    නැතිනම් උබට කොහෙන් හරි ජිල් බරි payment එකක් ආවද? අනෙක ලංකාවේ අය මලයාසියා verify කරලා email to email funds යවනවා. ඕක තමයි අනෙක් ප්‍රශ්නය. උබට කොහෙන් හරි සල්ලි ලැබුනට පස්සේ එක එක අයට දීල සල්ලි ගන්න යන්න එපා. කෙලින්ම බැංකු card එකට දාගන්න.

     
    Last edited:

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla
    oya mona hari codumnts wagayak yawapan bun nikan ma limit eka ian karanawa :D mage limit wela man national id ekath yawwa sinhalen :D computer ekak gaththa adress tiyenawa invoice ekakui bank book eke copy ekakui payonerr eke details tikai yawwe :d