එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
අඩේ චිචිරි චිරිස්... මොකෝ වුනේ.....:shocked::shocked:

බැලස්ට් එක ගියාද....:rolleyes:
අයියෝ ගනන් ගන්න එපෝ....:)
බැලස්ට් එක ඩොලර් 8යි ගානක් වෙන්නේ ඊබේ... මාත් වැඩිපුර එකක් ගෙනත් තියාගන්න ඉන්නේ...:D:yes::yes:

ඔය බල්බ් එක කොහොමත් පාස් ගැහිල්ලට හරියන්නේ නෑ මචෝ....

වොල්ට් 23000කට එනවා ඕකේ ස්ටාර්ට් එක මං දන්න තරමින්. ඔපෙරේටින් වෝල්ටේජ් එක වොල්ට් අසූ ගානක්. ඕවා ගනන් නොගෙන හිටූ...

වැඩිපුර බල්බ් එකක් බැලස්ට් එකක් ගෙනත් තියාගනියෝ...

තව එකක්... ජපන් රිලේ එකකුත් දැම්ම නම් වැඩේ තවත් හොඳයි...:yes::yes:

අඬන්න එපා මචෝ... :no::no:ඕවට බේත් තියන්වා නේ...........:P:P:P:P:P:P

චිරි චිරියෝ... බල්බ් 1ක් ගන්න ඊබේ එකෙන්...
බැලස්ට් එක වැඩද කියල බලන්න බල්බ් එකකට ගහලා....:yes:
මං ගාවනම් එක්ස්ට්‍රා බල්බ් දෙකක් තියනෝ....:rolleyes:
බල්බ් දෙක 2000ස් ගානක් වුනා.
8000K 10000K එකට වඩා එලිය වැඩී මචෝ 6000එකෙයි 4300 එකෙයි...

6000එකකුයි 8000එකකුයි තියනව මං ලඟ. විකුණන්න නම් අදහසක් නෑ ඇත්තට...
හැබැයි වැඩේ මේකයි....

ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට එන බල්බ් එක ටිකක් ගනන්. බොරුවට ගනන් ඉස්සිල්ලක් තියෙන්නේ ඊබේ වුනත්. H3,H4,H7 වගේ සොකට් එක තියනවා ඊට අඩුවට. හැබැටි ගෙනත් බල්බ් එක ගොලෝල අරන් තියන බල්බ් එකේ සොකට් එකට හයිකරන්න ඕනේ පරිස්සමින්.:rolleyes:

වැඩේ හරියයිද කියන්න බෑ. වියදම අඩුයි හැබැයි. මං ඒකක් ඕර්ඩර් කරල තියෙන්නේ. තාම ආවෙනෑ. ආවම ට්‍රයි එකක් දාල විස්තර දාන්නම් වැඩේ සාර්ථකව කරන්න පුලුවන්ද කියලා....:yes::yes:

ඒ වැඩේට මචෝ බල්බ් දෙක තියන් ඉන්නේ. මොකද වැඩේ එකපාරම හදාගන්න පුලුවන් වෙයිද කියල ෂුවර් නෑනේ...:rolleyes:

අඬන්න එපෝ..... කටේ තියන පස් ටික එහෙම හෝදගෙන වරෝ අපි මොකක්හරි කරමූ....:yes::yes:

මාව දැන් මානසිකව බයික් එකෙන් බිමට වැටිල ඉන්නෙ බං තිතක්
උඔ පුලුවන්නම් මට හොද බැලස්ට් එකකුයි, එච් අයි ඩී එකකුයි තිස් පහයි ඩබලිවු වරහන් ඇරිය ප්‍රොජෙක්ටරේට දාන්න වරහන් වැහුව කොමාවක් මගෙ තිබ්බෙ දහ දාහයි කේ එකක් බං තිතක්
මට වැඩි
කේ එකක් ඕන ලුක් එකට :ලොල් මූණ: :ඔලුව වනන මූණ: තිතක් මොකද මම වැඩිය රෑ ගමන් යන්නෙ නෑ තිත් දෙකක්
තව මට හොද රීල එකක් ආ නෑ රිලේ එකකුත් හොයල දීපන්
නිවාඩු වෙලාවක
වරහන් ඇතුලෙ ලොකු අකුරු වලින් ඉක්මනින්ම මට ඕන බොල වරහන් වැහුව
අතක් පයක් නෑ වගේ බං මේක නැතුව තිතක්

:හඩාවැලපෙන මූණ:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිරි චිරි වැස්ස;15932135 said:

    ඊබේ දාමූ...:yes::yes:

    මෙහෙන් ගත්තොත් කිට් එක පිටින් ගන්න වෙන්නේ මචෝ....:sorry:

    වැඩෙ තියෙන්නේ මුන් බල්බ් එකට බොරුවට ගනන් ඉස්සිල්ල.:angry:

    මේ ටික බලන්නකෝ දැනට. පොඩි ගමනක් යන වමං. :baffled:
    හොඳ එකක් පස්සෙ හොයල දාන්නම් චුරු චුරු මාමිට....:P

    http://www.ebay.com/itm/35W-Slim-Xe...477?pt=LH_DefaultDomain_0&hash=item1c2b40bdd5

    http://www.ebay.com/itm/2x-HID-Lens...Parts_Accessories&hash=item258169151f&vxp=mtr

    ජපන් හෙඩ් ලයිට් රිලේ එකක් දාන්න. නිල් පාට නිසාන් එකක් තියනව ගොඩක් කඩවල් 450ක් විතර වෙන්නේ වාහන වලින් ගලවපුවා.. අපේ වැඩේට ඒක හොඳා...යි...:cool:

    හපෝයි දහ අට සන්නිය වගේ මූනු ටික.......:baffled::baffled::baffled:

    දැන්වත් නැගිටිමු බොල ඇති පස් කෑවා.....:yes::yes::D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් මාමිගේ මාමි ක්ලබ් එකෙන් ඇවිල්ලා....:P:rofl:

    සාදරයෙන් පිලිගන්නවා....:D

    :angry: කිව්වා කියලා හිතා ගනින්

    අහ්හ් ! තැන්ක්ස් කිව්වා :cool: ... රෝද දෙකේ වාහන වලට වැඩි ප්‍රියතාවයක් නැති නිසා වැඩිය එන්නේ නෑ :sorry: නිකන් තියෙන අඬු කඩා ගන්නේ මක්කටෙයි :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: කිව්වා කියලා හිතා ගනින්

    අහ්හ් ! තැන්ක්ස් කිව්වා :cool: ... රෝද දෙකේ වාහන වලට වැඩි ප්‍රියතාවයක් නැති නිසා වැඩිය එන්නේ නෑ :sorry: නිකන් තියෙන අඬු කඩා ගන්නේ මක්කටෙයි :sorry:

    යුරාජ් මාමි බඩ බර වැඩි කමට ලිස්සල වැටුනට බයික් ඉතින් එහෙම නරක නෑ...:yes::yes:

    කමක් නෑ පුලුවන් වෙලාවක ඇවිත් බතල මාමිව ලිඳට දාල යන්න අපිනම් මොකූත් කියන්නෑ...:cool::cool::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් මාමි බඩ බර වැඩි කමට ලිස්සල වැටුනට බයික් ඉතින් එහෙම නරක නෑ...:yes::yes:

    කමක් නෑ පුලුවන් වෙලාවක ඇවිත් බතල මාමිව ලිඳට දාල යන්න අපිනම් මොකූත් කියන්නෑ...:cool::cool::D

    කෝක උනත් බයික් පදින උඹලා පරිස්සමින් පැදපල්ලා :yes: .. අපි හරියට ගියාට එක මීහරකෙක් හිටියොත් ඇති අපිවත් ඇදගෙන උන් චුත වෙන්නේ ! :yes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උක්කුං බබා;15932278 said:

    බොහොම ස්තුතියි මේ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරුව හිටියේ :P
     
    ඊබේ දාමූ...:yes::yes:

    මෙහෙන් ගත්තොත් කිට් එක පිටින් ගන්න වෙන්නේ මචෝ....:sorry:

    වැඩෙ තියෙන්නේ මුන් බල්බ් එකට බොරුවට ගනන් ඉස්සිල්ල.:angry:

    මේ ටික බලන්නකෝ දැනට. පොඩි ගමනක් යන වමං. :baffled:
    හොඳ එකක් පස්සෙ හොයල දාන්නම් චුරු චුරු මාමිට....:P

    http://www.ebay.com/itm/35W-Slim-Xe...477?pt=LH_DefaultDomain_0&hash=item1c2b40bdd5

    http://www.ebay.com/itm/2x-HID-Lens...Parts_Accessories&hash=item258169151f&vxp=mtr

    ජපන් හෙඩ් ලයිට් රිලේ එකක් දාන්න. නිල් පාට නිසාන් එකක් තියනව ගොඩක් කඩවල් 450ක් විතර වෙන්නේ වාහන වලින් ගලවපුවා.. අපේ වැඩේට ඒක හොඳා...යි...:cool:

    හපෝයි දහ අට සන්නිය වගේ මූනු ටික.......:baffled::baffled::baffled:

    දැන්වත් නැගිටිමු බොල ඇති පස් කෑවා.....:yes::yes::D

    ඇවිත් බලල කියපන්කො එහෙනම් තිතක් :යෙස්:
    මම බැලුව මෙන්න මේ දෙක කොමාවක්
    http://www.ebay.com/itm/1pc-H4-H1-H...Parts_Accessories&hash=item19e2d10341&vxp=mtr

    http://www.ebay.com/itm/2X-HID-Proj...Parts_Accessories&hash=item232e496f96&vxp=mtr

    ඕකෙන් එකක් ගත්තනම් හරි තිතක් බැලස්ට් එකේනම් අවුලක් නෑ වගේ බං තිතක් කී තිත් තිත් තිත් තිත් ගාල සද්දෙනම් එනව තිතක්
    :යෙස්:

    එච් අයි ඩී එකයි රිලේ එකයි තමා ඕන
    :යෙස්:

    පෙරේදට කලින් දා වැස්සකට අහු උනා තිතක් ඒකද මංද මේක මිය යන්න හේතුව තිතක්

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝක උනත් බයික් පදින උඹලා පරිස්සමින් පැදපල්ලා :yes: .. අපි හරියට ගියාට එක මීහරකෙක් හිටියොත් ඇති අපිවත් ඇදගෙන උන් චුත වෙන්නේ ! :yes::D
    ටෝටලි කරෙක්ට්!ස්පෙසලි :shocked: බජාජ් :shocked: බයික්ස්......කාගෙ උනත් සල්ලිනෙ දෙය්යනේ :oo:....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man wadi oil tika ain kara machanla.kiwwath wage nut eka watuna :shocked: sahenna oil giya :shocked::eek: but dan level eka hariyatama max eke thiyenne :) man hithuwe eetath adu athi kiyala but awulak wela thibbe ne :) aru man hithanne 900ml wage daala.hmm meke standard eka 700ml :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මම wax එකක් ගත්හා
    rs 300
    මේකෙන් polish කරාට අවුලක් නැ නේ
    macho ooka metal surface walatath recommend karala thiyenawada ?bike eke gaannada car eke gaannada ?
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අඩෝ ඕකේ පොඩ්ඩක් බලපන් මචෝ ග්ලොස් ෆිනිශ් ප්ලාස්ටික් වලට ගාන්න එපා කියල තියනවා ඩෑෂ් එකේ නම්....:sorry:

    මචෝ ප්ලාස්ටික් කෑලි පොලිශ් කරන්න කියල හිතාගෙනද ගත්තේ. නැත්නම් බයික් එකම වැක්ස් කරන්න කියල හිතාගෙනද....:rolleyes:

    ඕක නම් අවුල් අවුල් වගේ.....:sorry:

    99 හරි 3M හරි එකක් තමා හොඳම ගන්නවනම්. ඕක ගත්ත එකේ ග්ලොස් ඒවට අවුලක් නෑ කියල තියන්වනම් විතරක් ප්ලාස්ටික් වල ගාන්න මචො. අනිත් ඒවගෙ ගාන්න එපා...:yes:

    Math hithanne 99 tamai okata hariyanne, machan puluwannam 3M ganna tikak ganan Supiri Shine ekak enawa 3M eken
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    man wadi oil tika ain kara machanla.kiwwath wage nut eka watuna :shocked: sahenna oil giya :shocked::eek: but dan level eka hariyatama max eke thiyenne :) man hithuwe eetath adu athi kiyala but awulak wela thibbe ne :) aru man hithanne 900ml wage daala.hmm meke standard eka 700ml :shocked:

    Uba ene hodata thada karagath thada ?:D:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ayeth ahala 17 socket ekakin thama karagaththe :rofl: me eeka neme bike eka saneependa ?:shocked:

    OMG "17" ube Size eka, den gunayak venasak denenawada? me mama ehuve bike eke ene nemei.... ubage burul vechcha ene,

    images

    Pulsar kohomath sanipai bun, Oya tirikkale vagenam nemei...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    OMG "17" ube Size eka, den gunayak venasak denenawada? me mama ehuve bike eke ene nemei.... ubage burul vechcha ene,

    images

    Pulsar kohomath sanipai bun, Oya tirikkale vagenam nemei...
    mage set eka elatama thiyenawa aye bike eke wagema thama :shocked:;)
     
    Status
    Not open for further replies.