එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    man wadi oil tika ain kara machanla.kiwwath wage nut eka watuna :shocked: sahenna oil giya :shocked::eek: but dan level eka hariyatama max eke thiyenne :) man hithuwe eetath adu athi kiyala but awulak wela thibbe ne :) aru man hithanne 900ml wage daala.hmm meke standard eka 700ml :shocked:

    අයියෝ සල්ලි. අපේ තේ කෝප්පෙකටත් අල්ලනවා ඔයිට වඩා.:lol::lol::lol:
    එන්ජිම සනීපෙන්ද?:P

    Uba ene hodata thada karagath thada ?:D:P

    මේකගේ ඇනවල පොට ගිහිල්ල ඔලු රවුම් වෙලා බන් තියෙන්නේ වැරදි සයිස් එකේ යතුරු වලින් අල්ලල.:yes::yes:

    ඒකයි ඔය කියවන්නේ නට් ලූස් වෙලා....:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආසයිනේ......
    trollface-64x64.jpg

    maga keli helenneti,keli kedenneti ela kiri kollo api :angry::yes:

    ඕව කියල වැඩක් නෑ....:angry:
    විලි ලැජ්ජාවක් තියන මනුස්සයෙක් ගනීද ඕවා....:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අයියෝ සල්ලි. අපේ තේ කෝප්පෙකටත් අල්ලනවා ඔයිට වඩා.:lol::lol::lol:
    එන්ජිම සනීපෙන්ද?:P
    මේකගේ ඇනවල පොට ගිහිල්ල ඔලු රවුම් වෙලා බන් තියෙන්නේ වැරදි සයිස් එකේ යතුරු වලින් අල්ලල.:yes::yes:ඒකයි ඔය කියවන්නේ නට් ලූස් වෙලා....:rofl::rofl:
    mekane bun ubalage engimata wadiya thel alluwata petrol tank ekata allanne 8L lu :rofl: ithin shed 2k athara duwanneth bohoma amaruwen ape 135 mallila :(

    ඕව කියල වැඩක් නෑ....:angry:
    විලි ලැජ්ජාවක් තියන මනුස්සයෙක් ගනීද ඕවා....:rolleyes:
    kiyala wadak ne bun.unwa hadanna be kochchara kiwwath.pulsar ewunge hati kohomath oya :sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    අද හීරෝ හොන්ඩ බයික් එකක් පාරේ ගියා
    කෑලි පාරේ හැලිලා
    මම කෑලි ටික එකතු කරලා උගේ පස්සෙන් ගිහිං නවත්තල දුන්නා
    ඒ හීරෝ හොන්ඩ කාරයා මට පිං දුන්නා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද හීරෝ හොන්ඩ බයික් එකක් පාරේ ගියා
    කෑලි පාරේ හැලිලා
    මම කෑලි ටික එකතු කරලා උගේ පස්සෙන් ගිහිං නවත්තල දුන්නා
    ඒ හීරෝ හොන්ඩ කාරයා මට පිං දුන්නා

    එක අසරෙණයෙක්ට හරි උදව් කරපු උඹට පින් මචෝ.:yes:

    අපේ පැත්තේ නම් හීරෝ + හොන්ඩ එකක් දැක්කොත් මිනිස්සු පුලු පුලුවන් විදියට කීය කීය හරි දෙනවා.:sorry:

    පව් බන් බස් වලට හිටන් නැගලා බයික් එකේ ෆොටෝ එකක් පෙන්නල දුක කියනවා.:( අපිටත් දුක හිතිල ඉතින් පුලුවන් විදියට ආධාර කරනවා.:sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද හීරෝ හොන්ඩ බයික් එකක් පාරේ ගියා
    කෑලි පාරේ හැලිලා
    මම කෑලි ටික එකතු කරලා උගේ පස්සෙන් ගිහිං නවත්තල දුන්නා
    ඒ හීරෝ හොන්ඩ කාරයා මට පිං දුන්නා
    ah man dakka bun.tvs ekak aawa ube keeli tika ekathu karagena neda ? uba uuta pin dunnedda ? :rofl::rofl::rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    mekane bun ubalage engimata wadiya thel alluwata petrol tank ekata allanne 8L lu :rofl: ithin shed 2k athara duwanneth bohoma amaruwen ape 135 mallila :(

    kiyala wadak ne bun.unwa hadanna be kochchara kiwwath.pulsar ewunge hati kohomath oya :sorry::sorry::sorry:

    Vasu petiyo...
    135 eke avarage 60k 65k karanawa, ubage vidiyata gaththama 50k kiyamu, 50km x 8 = 400Km :P
    to inna dote siyabalanduwa pethtenam itin 400n eha pethte tamai Shed ethte.

    Eka nemei kukulo Tank full karaganilla... Fuel mila Ascharya kara gaman karanna lagai... any way ada mid night idan:sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Vasu petiyo...
    135 eke avarage 60k 65k karanawa, ubage vidiyata gaththama 50k kiyamu, 50km x 8 = 400Km :P
    to inna dote siyabalanduwa pethtenam itin 400n eha pethte tamai Shed ethte.

    Eka nemei kukulo Tank full karaganilla... Fuel mila Ascharya kara gaman karanna lagai... any way ada mid night idan:sorry::sorry::sorry:

    මොන රෙද්දක්ද බන්.:angry:
    ඇත්තටම තෙල් වැඩි කරනවලුද කාලකන්නි හැත්ත?:growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    යකුනෙ අද මද්යම රාත්‍රියෙන් පසුව අපි අස්චර්ය කරා තව ලං වෙනව කියන්නේඅත්තෙයි
    අයියෝ සල්ලි ටැංකියේ ලීටරයක් වත් නෑ දැන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකුනෙ අද මද්යම රාත්‍රියෙන් පසුව අපි අස්චර්ය කරා තව ලං වෙනව කියන්නේඅත්තෙයි
    අයියෝ සල්ලි ටැංකියේ ලීටරයක් වත් නෑ දැන්

    මොන හුයන්නක්ද බන්. අනේ මංදා කාලකන්නි හැත්ත. ෆුල් ටෑන්ක් ගහලා වැඩක් නෑ බන් මේ දවස් ටිකේ හැමදාම දුවන්නෙත් නෑ. වාශ්ප වෙලා යන එක වෙන්නේ ගහල තිබ්බම. වැඩක් නෑ බන් අපිට කවදාවත් ලොකු බයික් එකක් පදින්න වෙන්නෑ. :angry:

    TDIටත් තරු පේනව ඇති.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    qw bun 185 tamai petrol price eka, ceypetco eke ethule ekek kiuve, mun me rata kanawa tirisannu......:angry::angry::angry:

    යකෝ මුංට නම් වැඩිකල් රජවෙන්න හම්බවෙන්නේ නෑ බන්. හැඳිගෑවිලා යනව ඕකුන් ඔක්කොම.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    යකෝ මුංට නම් වැඩිකල් රජවෙන්න හම්බවෙන්නේ නෑ බන්. හැඳිගෑවිලා යනව ඕකුන් ඔක්කොම.:yes:

    පික්සුඩ බං 60% ක්ම බත් කන හරක් නෙ ඉන්නේ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    mekane bun ubalage engimata wadiya thel alluwata petrol tank ekata allanne 8L lu :rofl: ithin shed 2k athara duwanneth bohoma amaruwen ape 135 mallila :(

    kiyala wadak ne bun.unwa hadanna be kochchara kiwwath.pulsar ewunge hati kohomath oya :sorry::sorry::sorry:

    :lol: මචන්, ලීටර් අටෙන්, උන් ලීටරෙන් කිලෝ මීටර් 65 ගානේ, 520Km යනවා..... ඩොටේක මිසක්, අඩු තරමේ කිලෝ මීටර් 20ක් ඈතුලත පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා..... මට පේන හැටියට උඹ ඉන්නේ හද්ද ඩොටේ...... :lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    petrol wadi unot nam tharu aniwaa penava mata... honda welaavata CT100 eka dunne naha.. dan nam dennet naha...
     
    Status
    Not open for further replies.