EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: රිදිලාTM ;)
    මටද රිදුනේ......:eek::eek:
    අවලන් ටැග් දානවා, අපි කෝට් කරපුවාම, පස්සෙ බය වෙලාඅනේ අයින් කරපන් කියල කෙඳිරි ගගා කෝල් කරනවා......:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා කුකුළණි...... කිකිළියණි (බලාගෙන ඉන්නවා නම් :P )
    උඹ තමා මේකේ ඉන්න එකම කිකිලි.....:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටද රිදුනේ......:eek::eek:
    අවලන් ටැග් දානවා, අපි කෝට් කරපුවාම, පස්සෙ බය වෙලාඅනේ අයින් කරපන් කියල කෙඳිරි ගගා කෝල් කරනවා......:P:P

    :shocked: මේ මම උඹට කෝල් කරා.......?? :no:

    වාහනේ තත්වේ මොකද.....?? බාස් ලග ඉන්න වෙලාවට විතරක් වැඩද.....?? :growl: ඕකුන් ඔහොමමයි..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: අයියයි නංගියි කියල අපි කතා කරගන්නේ නැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි :lol:

    :shocked: එහෙනම් අක්කයි මල්ලියි වෙන්න ඈති නේ...... :lol:

    කේකුත් හම්බ වෙලා තියෙනවා දැක්කා..... :P :lol:
     
    Status
    Not open for further replies.