EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජොනී බට්ට;15936112 said:
    එව්වා එහෙම එවන්ඩ පුලුවන්ද යකොව්
    එව්වා දෙන්න බැරි නං හිස් ඕල්ඩ් කෙග් බෝතලයක් කිඹුලාට දීලා තමයි මෙම්බර්ෂිප් ගන්න ඕනේ.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ක්ලබ් එක පාළු වෙලා මොකෝ මේ....?? සංජියා අද කම්පැණි එකට වැඩද.....??
    කොම්පනිය මාරු කරලා වගේ.. නැත්තං මේකේ පිටුවක් දෙකක් පිරෙන්න පොස්ට් දාලා මෙලහකට.. :D
     

    kingdewi

    Well-known member
  • :confused::confused::confused:
    මේ තුමන පයන්නෙක් ද?

    තර්ජන එල්ලවී ඇත්තේ තම සැමියාගේ එකවුන්ට් එක හරහා MC වෙත එබී බලන්නා වූ පතිනියක ගෙනි . එහෙයින් උක්ත ස්වාමි දියනියගේ සුවච සැමියා වෙත කිසිත් නොහොබිනා වදනක් නොබිනීමට තීරණය කළෙමි .:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තර්ජන එල්ලවී ඇත්තේ තම සැමියාගේ එකවුන්ට් එක හරහා MC වෙත එබී බලන්නා වූ පතිනියක ගෙනි . එහෙයින් උක්ත ස්වාමි දියනියගේ සුවච සැමියා වෙත කිසිත් නොහොබිනා වදනක් නොබිනීමට තීරණය කළෙමි .:cool:
    GGB :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මටසිරි! මෙන්න රේඩියෝවේ මුන් කුණුහරුපෙන් බැනගන්නවෝ!! :oo: :D
     
    Status
    Not open for further replies.