patta machan.. Indian jara ad balala epa wela tinne bung lankawe minisunta. mama marama asa dial 2kak thama mun 2na.. tfs

patta machan.. Indian jara ad balala epa wela tinne bung lankawe minisunta. mama marama asa dial 2kak thama mun 2na.. tfs

this thread was sponsored by Abans
උබ අබාන්ස් ලැප් ප්‍රොමෝට් කරනවා යුරාජ් අයියට ලිඳ....![]()
අනේ නෑ මචන්....මම පොඩි මල්ලි චූටී මල්ලි ඉන්න නිසා දැම්මේ..... අනික බන් ඉතින් මේකේ ලැප් විතරක් නෙවෙයි නේ...වෙන අයිටම් ගැනත් යනවනේ.......
මම මේක දැම්මේ ප්‍රොමෝට් කරන්නනම් නෙවෙයි මචෝ....එහෙම නම් මේක ඇඩ්මින් අයියට කියලා අයින් කරන්න...අවුලක් නෑ...

මෝඩ වැඩ කරන්න එපා බන් විහිලුවක් කලේ.අයියෝ උබ නම්...![]()

me dennage jokes maru.
derana fm eken chooty malliy podi malliy programmes download karanna puluwan