~~ Chooti Malli n Podi Malli ~~

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    this thread was sponsored by Abans :lol:
    උබ අබාන්ස් ලැප් ප්‍රොමෝට් කරනවා යුරාජ් අයියට ලිඳ.... :rofl:

    අනේ නෑ මචන්....මම පොඩි මල්ලි චූටී මල්ලි ඉන්න නිසා දැම්මේ..... අනික බන් ඉතින් මේකේ ලැප් විතරක් නෙවෙයි නේ...වෙන අයිටම් ගැනත් යනවනේ.......

    මම මේක දැම්මේ ප්‍රොමෝට් කරන්නනම් නෙවෙයි මචෝ....එහෙම නම් මේක ඇඩ්මින් අයියට කියලා අයින් කරන්න...අවුලක් නෑ...
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ නෑ මචන්....මම පොඩි මල්ලි චූටී මල්ලි ඉන්න නිසා දැම්මේ..... අනික බන් ඉතින් මේකේ ලැප් විතරක් නෙවෙයි නේ...වෙන අයිටම් ගැනත් යනවනේ.......

    මම මේක දැම්මේ ප්‍රොමෝට් කරන්නනම් නෙවෙයි මචෝ....එහෙම නම් මේක ඇඩ්මින් අයියට කියලා අයින් කරන්න...අවුලක් නෑ...

    මෝඩ වැඩ කරන්න එපා බන් විහිලුවක් කලේ.අයියෝ උබ නම්... :lol:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    me dennage jokes maru.
    derana fm eken chooty malliy podi malliy programmes download karanna puluwan