EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කකුළුවන්ට මුහුදේ හා කලපුවේ ජීවත්වීමට ඇති අයිතිය සුරකිමු
    කොසාට කකුළුවන් කෑමට නොදෙමු :lol:

    :lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කකුළුවන්ට මුහුදේ හා කලපුවේ ජීවත්වීමට ඇති අයිතිය සුරකිමු
    කොසාට කකුළුවන් කෑමට නොදෙමු :lol:
    උන් ගේ ජීවත් වීමේ අයිතිට සහ කොසාට කෑමේ අයිතියත් ලබා දෙමු.........
    ඌට වෙල් කක්කුට්ටන් කන්නට කියමු...........:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන් ගේ ජීවත් වීමේ අයිතිට සහ කොසාට කෑමේ අයිතියත් ලබා දෙමු.........
    ඌට වෙල් කක්කුට්ටන් කන්නට කියමු...........:lol::lol::lol:
    ඕන කකුළුවෙක්, උඹ ඔහොම හදලා දීපන්. :D
     
    kingdewi

    Well-known member
  • උන් ගේ ජීවත් වීමේ අයිතිට සහ කොසාට කෑමේ අයිතියත් ලබා දෙමු.........
    ඌට වෙල් කක්කුට්ටන් කන්නට කියමු...........:lol::lol::lol:

    එහෙමනම් කොසා අංක එකේ "ගොවියාගේ සුමිතුරා " වෙනවා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ බාසාවෙන් ආවොත්,ඒ බාසාවෙන්ම උත්තර දෙනවා :P

    පව් බන් ඌ ! අපේ එකෙක්වත් උත්තර දුන්නේ නැති හින්දනේ එහෙම කරේ ! :eek:
     
    Status
    Not open for further replies.