INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    wate gihin awith mataka athuwa thawa ekak deepan :lol::lol:

    onna balaganna fake karayage redi galwilla kohomada kiyala

    plz read this tread
    link
    http://www.elakiri.com/forum/showthread.php?t=1587981&page=2

    0352M.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    onna balaganna fake karayage redi galwilla kohomada kiyala

    plz read this tread
    link
    http://www.elakiri.com/forum/showthread.php?t=1587981&page=2

    0352M.jpg

    දූවගෙන ගිහින් ලෝකාන්තෙන් පල්ලෙහාට පැන්නා වගේ...
    ලොවෙත් තුවා කෑල්ලක් වත් ඇඳන් ආයේ මේ පැත්තට එන්න බැරි වෙන්නම කෑවා..

    :yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    onna balaganna fake karayage redi galwilla kohomada kiyala

    plz read this tread
    link
    http://www.elakiri.com/forum/showthread.php?t=1587981&page=2

    0352M.jpg
    දෑන් ෆෙක් නම් වලින් එන උන්ගෙ සර්වා0ගෙම වෙව්ලනවා ඈති.. GTRZ ට ගොඩාක් ස්තුතියි මෙ වගෙ දෙයක් කලාට..මිට ඉස්සර ඉදලා මෙහෙම හෙලිදරව්වක් කලානම් වඩා හොදයි,,නමුත් දෑන් හරි GTRZකල හෙලිදරව්ව අයෙත් ෆෙක් හදන එක යම්තාක් දුරට සිමාවේ කියා හිතනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කප් එක උස්සමු

    වැඩේ ලේසි වෙන්නේ නැ......කොල්ලනේ
    ගම්පහ සෙට් එකට ගේම දෙන්න ලෑස්ති වෙන්න වෙයි

    ගම්පහ සෙට් එකට සෙට් වෙන්න ලින්ක් එක​

    http://www.elakiri.com/forum/showthread.php?t=1588076
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දෑන් ෆෙක් නම් වලින් එන උන්ගෙ සර්වා0ගෙම වෙව්ලනවා ඈති.. GTRZ ට ගොඩාක් ස්තුතියි මෙ වගෙ දෙයක් කලාට..මිට ඉස්සර ඉදලා මෙහෙම හෙලිදරව්වක් කලානම් වඩා හොදයි,,නමුත් දෑන් හරි GTRZකල හෙලිදරව්ව අයෙත් ෆෙක් හදන එක යම්තාක් දුරට සිමාවේ කියා හිතනවා

    1. :rofl: හැබැයි මචන් මෙහෙම සීන් එකක් තියෙනවා අපේ ඔෆ්ස් එකේ උන් එකම කොම් එකෙන් දෙතුන් දෙනෙක් ලොග් වෙනවා.. එකෙක් හරි කුණු හරුප කියාගෙන නා ගත්තොත් :rolleyes: අනිත් උන්ගේ නම් දාල කියයි මේවා උබේ ෆේක් කියල :(
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    1. :rofl: හැබැයි මචන් මෙහෙම සීන් එකක් තියෙනවා අපේ ඔෆ්ස් එකේ උන් එකම කොම් එකෙන් දෙතුන් දෙනෙක් ලොග් වෙනවා.. එකෙක් හරි කුණු හරුප කියාගෙන නා ගත්තොත් :rolleyes: අනිත් උන්ගේ නම් දාල කියයි මේවා උබේ ෆේක් කියල :(

    ඔව්නේ :confused:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1. :rofl: හැබැයි මචන් මෙහෙම සීන් එකක් තියෙනවා අපේ ඔෆ්ස් එකේ උන් එකම කොම් එකෙන් දෙතුන් දෙනෙක් ලොග් වෙනවා.. එකෙක් හරි කුණු හරුප කියාගෙන නා ගත්තොත් :rolleyes: අනිත් උන්ගේ නම් දාල කියයි මේවා උබේ ෆේක් කියල :(
    :lol::lol::lol:

    සෑහෙන්න බය වෙලා ෆේක් අහු වෙයි කියලා..
    සාදු බොට..

    Status
    Not open for further replies.