K11 මාර්ච් එකක් තියෙනවා....... ඒකේ වරෙව්..... තෙල් ලීටරේට බර ගානක් යන එකක්......
![]()

එහෙනං තවත් අවුරුද්දක් වයසට ගියා ඈ
![]()

ඈහ්


ඔක්කොම කුකුල්ලු තවම දොයි වගේ......![]()
සුභ පැතුමට ස්තූතියි මාමිමූණු පොතේ සුබපැතුමක් තිබ්බා බොට... දැන් සහේට කාව හරි හොයා ගනින්![]()

තාම 23යි යකෝව්

ගුඩ් මෝර්නින් වේවා.....ඇන්ඩ් , සංකපාල මලයාට සුභම උපනදිනයක් වේවා......
මේ අවුරුද්දෙවත් නැට්ට කපා ගැනීමට භාග්‍ය උදාවේවා......

මූ දෙයක් කිව්වොත් නං සෑහෙන දුරට හරි යනවා..සුබ උපන් දිනයක් වේවා!!!! පංකසාල මලයාට..............
මේ අවුරුද්දේදිවත් කෙල්ලෙක් සෙට් වේවා!!!!![]()


ඌණ පූරණය -
------කෙළී ලබ්බට හායි ගාලා

හු** නිරිඳො වෙන කොයින්දා![]()



නොදන්නකමට අහන්නෙ 
![]()
![]()
![]()
එහෙනං මිනිස්සු ඇයි මේකාට ඡන්දෙ න්දෙ දුන්නෙනොදන්නකමට අහන්නෙ
![]()
