EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: එහෙනං තවත් අවුරුද්දක් වයසට ගියා ඈ :sorry:

    මූණු පොතේ සුබපැතුමක් තිබ්බා බොට... දැන් සහේට කාව හරි හොයා ගනින් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූණු පොතේ සුබපැතුමක් තිබ්බා බොට... දැන් සහේට කාව හරි හොයා ගනින් :P
    සුභ පැතුමට ස්තූතියි මාමි :love:
    :baffled: තාම 23යි යකෝව්
    පස්සෙ බැරියැ.. ඕවා හරි කරදර වැඩ අප්පා.. :rolleyes::baffled:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගුඩ් මෝර්නින් වේවා.....ඇන්ඩ් , සංකපාල මලයාට සුභම උපනදිනයක් වේවා......
    මේ අවුරුද්දෙවත් නැට්ට කපා ගැනීමට භාග්‍ය උදාවේවා......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2013.11.25cartoon.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උපන් දිනයක් වේවා!!!! පංකසාල මලයාට..............

    මේ අවුරුද්දේදිවත් කෙල්ලෙක් සෙට් වේවා!!!!:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගුඩ් මෝර්නින් වේවා.....ඇන්ඩ් , සංකපාල මලයාට සුභම උපනදිනයක් වේවා......
    මේ අවුරුද්දෙවත් නැට්ට කපා ගැනීමට භාග්‍ය උදාවේවා......
    2013.11.25cartoon.png

    මේවා දකිනකොට :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුබ උපන් දිනයක් වේවා!!!! පංකසාල මලයාට..............

    මේ අවුරුද්දේදිවත් කෙල්ලෙක් සෙට් වේවා!!!!:baffled:
    මූ දෙයක් කිව්වොත් නං සෑහෙන දුරට හරි යනවා..:rolleyes: :baffled: :eek:
    මං මානසිකව වැටුනා :sorry:
     
    Status
    Not open for further replies.