mun dennage ewa nam kochchara baluwath athi wenne nah, film ekak kara nam ela me set eka dala.



අර ඉන්දියන් ජරා ඇඩ් වලට වඩා මෙව්වා කොච්චර ආතල්ද බලපන්.
ඇඩ් එකක් යනවා ඉන්දියාවේ කෝලීයා එකක්. දැක්කම දෙන්න හිතෙනවා හොම්බට.
මීහරක් කොම්පැනි වල ඉන්න ලොක්කොන්ට තේරෙන්නේ නැද්ද ලංකාවේ අපි ඉන්දියාවේ ක්රිකට් ටීම් එකේ උන්ට කැමති නෑ කියලා.



