~~ Chooti Malli n Podi Malli ~~

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mun dennage ewa nam kochchara baluwath athi wenne nah, film ekak kara nam ela me set eka dala.
     
    Chity

    Member
    Nov 26, 2013
    31
    2
    0
    Colombo,Lk
    අර ඉන්දියන් ජරා ඇඩ් වලට වඩා මෙව්වා කොච්චර ආතල්ද බලපන්.

    ඇඩ් එකක් යනවා ඉන්දියාවේ කෝලීයා එකක්. දැක්කම දෙන්න හිතෙනවා හොම්බට.
    මීහරක් කොම්පැනි වල ඉන්න ලොක්කොන්ට තේරෙන්නේ නැද්ද ලංකාවේ අපි ඉන්දියාවේ ක්‍රිකට් ටීම් එකේ උන්ට කැමති නෑ කියලා.
     
    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    අර ඉන්දියන් ජරා ඇඩ් වලට වඩා මෙව්වා කොච්චර ආතල්ද බලපන්.

    ඇඩ් එකක් යනවා ඉන්දියාවේ කෝලීයා එකක්. දැක්කම දෙන්න හිතෙනවා හොම්බට.
    මීහරක් කොම්පැනි වල ඉන්න ලොක්කොන්ට තේරෙන්නේ නැද්ද ලංකාවේ අපි ඉන්දියාවේ ක්‍රිකට් ටීම් එකේ උන්ට කැමති නෑ කියලා.

    :D:yes::yes::yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    එල
    3.gif