mama over limit132%
![]()
My Usage:![]()
Current Usage: 13379 MB / 10240 MB (131%)
As at: 06:41AM 27-Nov-2013

against whom ?
මේක එකෙක් මට pm එකකින් එවලා තිබ්බා... මොකාද දන්නේ නෑ.. ඉතිං මම මේකේ දැම්මා... 
මොකද්ද යකෝ ඔච්චර ඩේටා දෙන එටිසලාට් එක...?![]()

මගේ නං 25gb පැන්න ගමන්ම සෙට් වෙලා..mama over limit132%
![]()
My Usage:![]()
Current Usage: 13379 MB / 10240 MB (131%)
As at: 06:41AM 27-Nov-2013

වැල බාලද.....mama over limit132%
My Usage:![]()
Current Usage: 13379 MB / 10240 MB (131%)
As at: 06:41AM 27-Nov-2013



මගේ නං 25gb පැන්න ගමන්ම සෙට් වෙලා..![]()
habai 1MB .50 i 
එහෙනං උඹ ලිඳට දාපු එකෙක් වෙන්න ඇති..කාට අගේන්ස්ට් ද බං..?මේක එකෙක් මට pm එකකින් එවලා තිබ්බා... මොකාද දන්නේ නෑ.. ඉතිං මම මේකේ දැම්මා...
![]()

ඉතින් පලකෝ....ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි

ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි[/QUOTE]
ඌරෝ අල්ලන්නද තුවක්කුවෙන් තියල ?![]()
Rs.999/- package eka 10GB![]()

එහෙනං උඹ ලිඳට දාපු එකෙක් වෙන්න ඇති..![]()

එතකොට උඹට 13 ගානක් මෙගාබයිට් අවිල්ලනේ...? මගේ එකේ 1690 රීලෝඩ් එකක් දැම්මහම හම්බවෙන්නෙ මෙගබයි 12 ගානක්නෙ... ඒක ඉවරවුන ගමන් කනෙක්ශන් එක හබක්...![]()
10GB දෙනවා 999/-ට උන් පහු උනාම හැම 1MB එකකටම ශත පනහයි ! 
අලුත් අයි.ඩී එකක් බං... මේක එවන්නමයි හදලා තියෙන්නෙ... මම එහෙම ලඟදි කාවවත් ලිඳට දැම්මේ නෑ...![]()

මෙගා බයිට් ?10GB දෙනවා 999/-ට උන් පහු උනාම හැම 1MB එකකටම ශත පනහයි !
![]()

කලින් කෙල්ලද දන්නේ නෑ ..![]()
