EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    13857-my-silence-is-not-my-weakness-but-the-beginning-of-my-great.png
    against whom ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාට අගේන්ස්ට් ද බං..? :rofl: මේක එකෙක් මට pm එකකින් එවලා තිබ්බා... මොකාද දන්නේ නෑ.. ඉතිං මම මේකේ දැම්මා... :lol:
    එහෙනං උඹ ලිඳට දාපු එකෙක් වෙන්න ඇති.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි
    ඉතින් පලකෝ....:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි[/QUOTE]

    ඌරෝ අල්ලන්නද තුවක්කුවෙන් තියල ? :baffled::oo::shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Rs.999/- package eka 10GB :baffled:

    එතකොට උඹට 13 ගානක් මෙගාබයිට් අවිල්ලනේ...? මගේ එකේ 1690 රීලෝඩ් එකක් දැම්මහම හම්බවෙන්නෙ මෙගබයි 12 ගානක්නෙ... ඒක ඉවරවුන ගමන් කනෙක්ශන් එක හබක්... :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං උඹ ලිඳට දාපු එකෙක් වෙන්න ඇති.. :P

    අලුත් අයි.ඩී එකක් බං... මේක එවන්නමයි හදලා තියෙන්නෙ... මම එහෙම ලඟදි කාවවත් ලිඳට දැම්මේ නෑ... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට උඹට 13 ගානක් මෙගාබයිට් අවිල්ලනේ...? මගේ එකේ 1690 රීලෝඩ් එකක් දැම්මහම හම්බවෙන්නෙ මෙගබයි 12 ගානක්නෙ... ඒක ඉවරවුන ගමන් කනෙක්ශන් එක හබක්... :sorry:

    මෙගා බයිට් ? :confused: 10GB දෙනවා 999/-ට උන් පහු උනාම හැම 1MB එකකටම ශත පනහයි ! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් අයි.ඩී එකක් බං... මේක එවන්නමයි හදලා තියෙන්නෙ... මම එහෙම ලඟදි කාවවත් ලිඳට දැම්මේ නෑ... :rofl:

    කලින් කෙල්ලද දන්නේ නෑ .. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් වැඩ ගොඩක් තිබේ ! සුබ දවසක් වේවා තොපිට !
     
    Status
    Not open for further replies.