EK Married Club-8

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි

    ඌරෝ වෙඩි තියන්නද ...? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මල ඉලව්ව ඔච්චර දෙයක් කරන්න දන්නේ නෑ... :P

    :rofl::rofl: ඔන්න ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කන වට පැන්න කියන්නේ !! හිටු ගින්න දෙන්න :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl: ඔන්න ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කන වට පැන්න කියන්නේ !! හිටු ගින්න දෙන්න :P

    ගින්න දෙන්න දෙයක් නෑ යකෝ... :rofl: මම සියලු දේ කියලා තමයි බැඳගත්තෙ... :lol: ඕනේ නම් උඹට කියයි එයා විස්තර ටික... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: ඔන්න ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කන වට පැන්න කියන්නේ !! හිටු ගින්න දෙන්න :P
    +81 4 76 34 8350
    +81 3 34 40 6911
    ගින්න දෙනවා නං ඔන්න නොම්මර :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන් කෝල් කනෙක්ට් කරලා දුන්නොත් පුළුවන්.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් වේවා අයියලා සෙට් එක.........

    උඹ දැන් මෙතන සංකපාලයටත් වඩා පොඩි එකා වෙන්න හදනවද ඔක්කොටම අයියා කිය කිය..? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ දැන් මෙතන සංකපාලයටත් වඩා පොඩි එකා වෙන්න හදනවද ඔක්කොටම අයියා කිය කිය..? :P

    හිකිස්........ නෑ දැන් මෙතන ඔන්ලයින් ඉන්න දෙන්නම මට වඩා අම්බානකුත් තව චුට්ටක් විතර වයසින් වැඩියි......... ඉතිං අන්න ඒ නිසයි අයියලා කිව්වේ....... :rofl::P:rolleyes::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිකිස්........ නෑ දැන් මෙතන ඔන්ලයින් ඉන්න දෙන්නම මට වඩා අම්බානකුත් තව චුට්ටක් විතර වයසින් වැඩියි......... ඉතිං අන්න ඒ නිසයි අයියලා කිව්වේ....... :rofl::P:rolleyes::cool:

    මොකෝ උඹට තාම 18 ලැබුවා විතරද ..? :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ උඹට තාම 18 ලැබුවා විතරද ..? :rofl:
    කවියෝ, බාලයන් ඇසුරු නොකරන්න කියලා කියමනක් තියනවා නේද ?.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ, බාලයන් ඇසුරු නොකරන්න කියලා කියමනක් තියනවා නේද ?.. :P

    මූ වයසින් බාල වුනාට වැඩ වලින් අපේ තාත්තලගෙ වයසනේ... :rofl:
     
    Status
    Not open for further replies.