ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි
ඌරෝ වෙඩි තියන්නද ...?

ගුඩ් මොනින්ග් උබලට.....මටනම් උදේම ඉදන් ඔලුව අප්සෙට්.....කවුරුත් නැතුව කැලය කට ගියානම් අහවරයි

ඒ මල ඉලව්ව ඔච්චර දෙයක් කරන්න දන්නේ නෑ...![]()

ඔන්න ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කන වට පැන්න කියන්නේ !! හිටු ගින්න දෙන්න 
සුබ ගමන්....මම යනවා බන් වැඩ ගොඩක් තිබේ ! සුබ දවසක් වේවා තොපිට !

ඔන්න ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කන වට පැන්න කියන්නේ !! හිටු ගින්න දෙන්න
![]()
මම සියලු දේ කියලා තමයි බැඳගත්තෙ...
ඕනේ නම් උඹට කියයි එයා විස්තර ටික... 
+81 4 76 34 8350ඔන්න ඕකට තමයි කියන්නේ හොරාට කලින් කෙහෙල් කන වට පැන්න කියන්නේ !! හිටු ගින්න දෙන්න
![]()

+81 4 76 34 8350
+81 3 34 40 6911
ගින්න දෙනවා නං ඔන්න නොම්මර![]()

ජපානේ![]()


සුභ උදෑසනක් වේවා අයියලා සෙට් එක.........

උඹ දැන් මෙතන සංකපාලයටත් වඩා පොඩි එකා වෙන්න හදනවද ඔක්කොටම අයියා කිය කිය..?![]()




හිකිස්........ නෑ දැන් මෙතන ඔන්ලයින් ඉන්න දෙන්නම මට වඩා අම්බානකුත් තව චුට්ටක් විතර වයසින් වැඩියි......... ඉතිං අන්න ඒ නිසයි අයියලා කිව්වේ.......![]()

කවියෝ, බාලයන් ඇසුරු නොකරන්න කියලා කියමනක් තියනවා නේද ?..මොකෝ උඹට තාම 18 ලැබුවා විතරද ..?![]()

කවියෝ, බාලයන් ඇසුරු නොකරන්න කියලා කියමනක් තියනවා නේද ?..![]()
