Commercial Online banking

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
gihin active kara ganna oni, sathiyen password enawa, username eka email ekata enawa. podi form ekak fill karanna tiyenne, maha loku deyak na
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මචන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් http://www.combank.net/newweb/applicationforms/ComBankOnline-Personal.pdf මේක ෆිල් කරලා යනගමන් හම්බවෙන බ්‍රාන්ච් එකකට දිලා යමන් මම කලේ එහෙමයි පාස්වර්ඩ් එකත් බ්‍රාන්ච් එකකටම(යන්න ලේසිම එකක් දීපන් නම්බර් එකත් ඉල්ලගෙන වරෙන්, පාස්වර්ඩ් එක එන්නේ යුසර් නේම් එක ඇවිත් දවස් දෙක තුනකින් ඒක කන්ෆර්ම් කරගන්න යන්න කලින් කෝල් එකක් දෙන්න වෙන නිසා) එන්න දාපන් ඒක ඉක්මන් අනිත් එක කූරියර් චාර්ජස් ගෙවන්න වේවි
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් http://www.combank.net/newweb/applicationforms/ComBankOnline-Personal.pdf මේක ෆිල් කරලා යනගමන් හම්බවෙන බ්‍රාන්ච් එකකට දිලා යමන් මම කලේ එහෙමයි පාස්වර්ඩ් එකත් බ්‍රාන්ච් එකකටම(යන්න ලේසිම එකක් දීපන් නම්බර් එකත් ඉල්ලගෙන වරෙන්, පාස්වර්ඩ් එක එන්නේ යුසර් නේම් එක ඇවිත් දවස් දෙක තුනකින් ඒක කන්ෆර්ම් කරගන්න යන්න කලින් කෝල් එකක් දෙන්න වෙන නිසා) එන්න දාපන් ඒක ඉක්මන් අනිත් එක කූරියර් චාර්ජස් ගෙවන්න වේවි

    ela machan thanks
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    com bank online thiyena ewun mata poddak kiyanawada?bill payment karanna puluwan ayathana keeyak thiyenawada?wenath bank ekaka account ekakata salli maru kaloth keeyak charge karanawada?kiyala.
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    අපොයි;15945833 said:
    ba.. form purawanna ona. password username enne thapalen naththam email walin. bankuwata yannama ona.
    machan mage pw and user name recover karaganna barida yanne nathuwa bank ekata,, 4get una ban login tika :yes:

    commercial eke online banking bank ekata nogihin active kereganna bada?:baffled:
    baha yannama wenawa,:yes::yes:

    com bank online thiyena ewun mata poddak kiyanawada?bill payment karanna puluwan ayathana keeyak thiyenawada?wenath bank ekaka account ekakata salli maru kaloth keeyak charge karanawada?kiyala.

    charges na ban,,nikan share karanna puluwan:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    machan mage pw and user name recover karaganna barida yanne nathuwa bank ekata,, 4get una ban login tika :yes:

    baha yannama wenawa,:yes::yes:

    charges na ban,,nikan share karanna puluwan:yes:

    නැහැ මචන් වෙන බැංකුවක එකවුන්ට් එකකට යැවුවොතින් 150 ක් ද කොහෙද(150ක් ද 250ක් ද කියලා හරියටම මතක නැහැ) කැපෙනවා කොමර්ශල් එකවුන්ට් එකකට තමයි charges නැත්තේ