අපොයි;15945833 said:ba.. form purawanna ona. password username enne thapalen naththam email walin. bankuwata yannama ona.



අපොයි;15945833 said:ba.. form purawanna ona. password username enne thapalen naththam email walin. bankuwata yannama ona.

commercial eke online banking bank ekata nogihin active kereganna bada?![]()
මචන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් http://www.combank.net/newweb/applicationforms/ComBankOnline-Personal.pdf මේක ෆිල් කරලා යනගමන් හම්බවෙන බ්රාන්ච් එකකට දිලා යමන් මම කලේ එහෙමයි පාස්වර්ඩ් එකත් බ්රාන්ච් එකකටම(යන්න ලේසිම එකක් දීපන් නම්බර් එකත් ඉල්ලගෙන වරෙන්, පාස්වර්ඩ් එක එන්නේ යුසර් නේම් එක ඇවිත් දවස් දෙක තුනකින් ඒක කන්ෆර්ම් කරගන්න යන්න කලින් කෝල් එකක් දෙන්න වෙන නිසා) එන්න දාපන් ඒක ඉක්මන් අනිත් එක කූරියර් චාර්ජස් ගෙවන්න වේවි
අයි බන් උබ බයද බෑන්ක් එකට යන්ඩ.........
පරන කැල්ල බැන්කුවෙද දන්නේ නැ වැඩ? නැත්තම් වෙන්ඩ නැන්දම්මා ඇති කුවේ..Ado Menna Bankuwata Yanna baya ekek![]()
උබ එච්චර බිසිද? ඉතින් මෙතන කාලේ කකා ඉන්න වෙලාවේ බොට බැන්කුවට ගියහැකිනේ.baya nemai ban..wela na yanna
අපොයි;15946281 said:උබ එච්චර බිසිද? ඉතින් මෙතන කාලේ කකා ඉන්න වෙලාවේ බොට බැන්කුවට ගියහැකිනේ.


eliyata yanna bamachan mage pw and user name recover karaganna barida yanne nathuwa bank ekata,, 4get una ban login tikaඅපොයි;15945833 said:ba.. form purawanna ona. password username enne thapalen naththam email walin. bankuwata yannama ona.

baha yannama wenawa,commercial eke online banking bank ekata nogihin active kereganna bada?![]()


com bank online thiyena ewun mata poddak kiyanawada?bill payment karanna puluwan ayathana keeyak thiyenawada?wenath bank ekaka account ekakata salli maru kaloth keeyak charge karanawada?kiyala.

machan mage pw and user name recover karaganna barida yanne nathuwa bank ekata,, 4get una ban login tika
baha yannama wenawa,
charges na ban,,nikan share karanna puluwan![]()